Monday, June 13, 2011

ඔන්න පටන්ගත්ත.

පුලුවන්නං දැන් ඉතිං කරගෙන පලයංකො.

271 comments:

  1. අන්තිම එහෙනම් පටන් ගත්තා ඈ . .

    හොඳා හොඳා . . .

    එහෙනම් දැන් ලියමුකෝ මහත්තයෝ . .

    ReplyDelete
  2. තාම ලියන්න දෙයක් හොයාගන්න බැරිඋනා.
    ඉදිරියට කොහොම හරි බලමු.
    ප්‍රතිචාරයට ස්තුතියි.

    ReplyDelete
  3. මේ දවස වෙනකං මාත් බලං හිටියේ!
    ඇයි ඉතිං හැමදාම කොමෙන්ට් කරනවා විතරනේ අපි දකින්නේ.
    හොඳයි, ලියමු, ලියමු!

    ReplyDelete
  4. කලින් කථා නොකලට මාත් එකම දිස්ත්‍රික්කයේ තමා. සුභ පැතුම් ...

    මාරයියගේ බ්ලොග් එකේ ගෑනු බූතය ගැන කියලා තිබ්බනේ. ඒ ගැන වුනත් ලියන්න පුළුවන් නේද? :D

    ReplyDelete
  5. @ කතන්දර
    ඉදිරියට ලියන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි මේ පැත්තෙ ආවට.
    අර රතු කොරොල්ලා එක වගේ මෙගා එකක් හම්බඋනොත් ගොඩ තමා. D:

    @ඉදුනිල්
    ස්තුතියි ප්‍රතිචාරයට
    ගෑනු බූතය තාම අපේ ගමට ආවෙ නැහැනෙ :D

    ReplyDelete
  6. ලියමුකෝ දිගටම අපි එන්නම් කියවන්න.

    ReplyDelete
  7. අදයි දැනගත්තේ මේ බ්ලොග් එක ගැන. ඔබේ වචන පේලියකින් සමන්විත කොමන්ටුවකින් ලැබුනේ ලොකු ශක්තියක්, මට මෙන්ම නිතර ලියන බොහෝ අයටත් එය එහෙම වෙන්න ඕනේ. මැරතනය දුවන්න අපිට වතුර ගැසූ ඔබට අනිවාර්යයෙන් ඊටත් එහා දුවන්න බැරිකමක් නැහැ. දුවන අය කරන වැරදි, වැටුන තැන් ගැන දන්නේ තරඟයට සහයෝගය දෙන අය. මුල්ගල් තැබීම දිණුමක්, දිගටම පියවර නැගීම ක්‍රීඩකයාගේ උසස් ගුණාංගයක්. ජය!

    ReplyDelete
  8. යකෝ පටන් ගන්න එකක් කියලා පටන් ගන්කෝ...අපි දන්නෙත් නැහැ...මොන ලට පටයක් හරි කමක් නැහැ ලියන්න අත ගැහැවුව එකනං මසුරං වැඩක්...

    ඉතිරි හරිය අපි ඉස්සරහට බලා ගමු...

    ReplyDelete
  9. අනිවා ඔයා හැමදාම අපිව බලන්න ආවා. ඔන්න දැන් අපිට අවස්ථාව. මම අවුරුද්දක්ම බලා සිටියා මේ දවස එනකල්. උනුසුම් සුභ පැතුම්...

    ReplyDelete
  10. ඇරඹුම වැදගත් පියවරකි. යමු ගමන දිගටම. ජය!

    ReplyDelete
  11. හම්මේ මේ හැමෝගෙම බ්ලොග් වලට සප් එක දෙන මිත්‍රයා නෙව... යමු යමු... අපි එනවා පසු පස....

    ReplyDelete
  12. යන්තන් ඇති හිතිලා............. ඕක අයියට හි‍තෙන්න ගිය කල්.............

    ලියමු ලියමු අයියා පලා ‍නෙ‍මෙයි ලිපි..........

    ෂුභ කියන් ‍නේ ආයි හද පත්‍ලෙන්ම ෂුභ පැතුම් අ‍පෙන්........!!!!!

    ReplyDelete
  13. නියමයි ප්‍රසන්න, බ්ලොග් අවකාශයේ දිගු හා සාර්ථක ගමනක් යාමට සුබ පැතුම්.
    ප.ලි. බ්ලොග් එකක් කරන්න මටත් අදහස තියේ. ඔයා ගුටි කයි ද මල් කයි ද කියල බලලම මම පටන් ගන්නවා..LOLzzzz

    ReplyDelete
  14. ඕන ලටපටයක් ලියන්න .. අපි කියවන්න රෙඩි.. සුභ පැතුම් !

    ReplyDelete
  15. ලියන්නකො,අපි එනව කියවන්න.

    ReplyDelete
  16. @බට්ටි
    ලියන්න උත්සාහ කරනවා. ස්තුතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  17. @ ගල්මල්
    බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.
    පුලුවං විදියකට ලියන්න උත්සාහ කරන්නම්.

    ReplyDelete
  18. @ මාරයා
    කොහෙද හොරෙන් වැඩක් කරන්න හැදුවට මූට කොහොමහරි ඒක අහුවෙනවනෙ.
    දීපු ප්‍රචාරයට මාගේ ප්‍රණාමය.
    දැන් ඉතිං කොහොමහරි ලියන්න එපැයි.

    ReplyDelete
  19. @ ප්‍රාර්ථනා
    ස්තුතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  20. @ ප්‍රියන්ත
    බොහොම ස්තුතියි ප්‍රියන්ත සහෝදරයා.
    මොනවහරි ලියන්න උත්සාහ කරන්නම්.

    ReplyDelete
  21. @ රනා
    බොහොම ස්තුතියි.

    ReplyDelete
  22. @ නලිනි චන්දිමා
    බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  23. @ තිස්ස දොඩංගොඩ
    බොහොම ස්තුතියි තිස්ස අයියා.
    ඉදිරියට යන්න උත්සාහ කරනවා.

    ReplyDelete
  24. @ හා පැටික්කි
    බොහොම ස්තුතියි නංගි සුබ පැතුමට.
    ලියන්න උත්සාහ කරන්නම්.

    ReplyDelete
  25. @ මරුමුස්
    ස්තුතියි ප්‍රතිචාරයට
    ඇයි නිකං ඉන්නෙ ලියන්න පටං ගමු. වෙන දෙයක් වෙන්නෙ නැතැයි.

    ReplyDelete
  26. @ වෙනි
    ස්තුතියි මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  27. @ නදී
    ස්තුතියි ප්‍රතිචාර දැක්වුවට

    ReplyDelete
  28. ප්‍රසන්න මොකෝ සෝරෝ මොකෝ... දෙන්නම ලට පට නේ.... :D

    ReplyDelete
  29. ඔන්න අපිත් එහෙනම් හැමදාම එනවා මේ පැත්තේ.... සුබ පැතුම් අයියා.... :)

    ReplyDelete
  30. @ සෝරෝ
    යකෝ ඒකත් ලටපට නෙ. :D
    ස්තුතියි ආවට.

    ReplyDelete
  31. @ හසී
    ස්තුතියි නංගී මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  32. ප්‍රසන්න ‍මාමේ,
    ලියන්ඩ දේවල් ලැබෙන සාර්ථක බ්ලොග් එකක් වේවායි පතමි....

    මීට කෙහෙල් කොටුවේ චූටි මහත්තයා

    ReplyDelete
  33. අප්පද බොල මේන් ප්‍රසන්න සහෝ වැඩ පටන් අරන්. හුරේ.. ජයවේවා කිවුවා.. :D

    ReplyDelete
  34. @ බුද්ධි
    බොහොම ස්තුතියි මේ පැත්තට ආවාට චූටි මහත්තයටත්.

    ReplyDelete
  35. @ ChAnDiKa
    බොහොම ස්තුතියි චන්දික.

    ReplyDelete
  36. පට්ටාන් ගමු එහෙනම් මලවන්න....අහ් නෑ නෑ මලවන්න ඉස්සර ලියලා හිටහන්කෝ..... හික් හික්තතතත

    සුභ පැතුම් එහෙනම්.....

    ReplyDelete
  37. පළමු පෝස්ට් එක කමෙන්ට් වලින් වාර්තාවක් තියන්න වගේ ඔන්න අපිත් ආවා

    ReplyDelete
  38. කොච්චර බැරි අමාරුකං තිවුනත් අපිත් යුතුකං දන්න උදවිය හරිද...!
    එහෙනං ජයවේවා කිව්වා...
    දිගටම ලියමු හොඳේ.

    ReplyDelete
  39. @ හසියා
    තැන්කියු කිව්ව මේ පැත්තෙ ආවට.
    ලියන්න බැරිනං මලවන්න හරි බලමු.

    ReplyDelete
  40. @ JHOTHISHALANKA
    බොහොම ස්තුතියි ආවට.

    ReplyDelete
  41. @ උන්නැහේ (පිලේ පැදුර)
    මං නොදන්නවැයි එවුව. ස්තුතියි ආවට.

    ReplyDelete
  42. ජය ජය මහත්තයෝ...!

    බ්ලොගේ ලියන්න . අපි එනවා බලාන්ට..

    ReplyDelete
  43. @ මහසෝණා මහතා
    ස්තුතියි. ලියන්න උපරිම උත්සාහ කරනවා.

    ReplyDelete
  44. ම් ම් බොහොම සංතෝෂයි............. ‍කොමෙන්ට් ම විතරයිනේ මෙච්චර කාලෙකට දැක්කේ. බලමු බලමු ලියැවිලිත් එහෙනං...........

    ReplyDelete
  45. ඉක්මනින් ලියන්න පටන් ගන්නකො එහෙනම්,,, සුභ පැතුම් මගෙනුත්

    ReplyDelete
  46. ඔන්න මාත් ඉන්නවා කියවන්න... දිගටම ලියන්න.. සුබ පැතුම්..:)

    ReplyDelete
  47. @ RanDil
    බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  48. @ හරී - පිණිපළස
    බොහොම ස්තුතියි.

    ReplyDelete
  49. @ චතුමිතු
    බොහොම ස්තුතියි සුබපැතුමට.
    දැන් ඉතින් කොහොමහරි ලියන්න වෙනවනෙ.

    ReplyDelete
  50. හුරේ,.....ඔන්න මමත් ඉන්නවා...මේකට හරි කෙමෙන‍්ට් කර කර ඉම්මු

    ReplyDelete
  51. යකෝ මේකා මුළු බ්ලොග් එකටම මේ පෝස්ට් එක විතරද දාන්න ඉන්නේ...

    අනේ බං මේකේ අර කොමෙන්ට් බොක්ස් එක පෝස්ට් එකට යටින් කෙලින්ම පේන් හදහංකෝ..දෙපාරක් හොය හොය ඉන්න හරි කරදරයි...

    ReplyDelete
  52. @ රත්ගමයා
    සාදරයෙන් පිළිගන්නවා.

    ReplyDelete
  53. @ මාරයා
    ඉක්මන් වෙන්න එපා බං.

    ඕක කරන හැටි මාත් හෙවුව. කොහොමද කරන්නෙ කියල දන්නෙ නෑනෙ.

    ReplyDelete
  54. @ Geethika Dilruk (ගීතික දිල්රුක්)
    ස්තුතිය....

    ReplyDelete
  55. දැනුයි දැක්කේ...හොඳ වැඩක්...මගෙනුත් සුබ පැතුම්....:D

    ReplyDelete
  56. කිරි අපුච්චේ! යකෝ අදනෙ දන්නෙ අයියා බ්ලොග් එකක් කරනවා කියලා. එළකිරි වගේ බ්ලොග් එක කරගෙන යන්න අපේ සුභපැතුම් එහෙනං

    ReplyDelete
  57. @ Podi Kumarihami
    ස්තුතියි මේ පැත්තෙ ආවට වගෙම සුබ පැතුමට.

    ReplyDelete
  58. @ blog gadol
    ස්තුතියි ගඩොල් මල්ලිලාටත්.

    ReplyDelete
  59. අප්පේ දැනුයි දැක්කේ . එහෙනම් සුභ පැතුම්!!

    ReplyDelete
  60. පටන් අරගෙන විතරනෙ, හත්තිලව්වෙ දාන්න දෙයක් නැත්නම් සිංහල හෝඩියවත් දැම්මනං දන්නෙ නැති උන්ට දැන ගන්න ......

    ReplyDelete
  61. මේක අපේ වරද..අපි මූව නරක් කලා මේකට කොමෙන්ට් දාලා..සද්ද නැතිව ඉන්න තිබුනේ..එහෙම උනානං තව මොනවා හරි මේකා ලියනවා...

    දැන් මේකා කල්පනා කරනවා ඇත්තේ ලිව්වේ නැතත් අපි කොමෙන්ට් කරන හින්දා මොකට ලියනවද කියලා..:D:D:D

    ReplyDelete
  62. @ Gimhani
    බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  63. @ පන්සල් හංදිය
    බොහොම ස්තුතියි ආවට වගෙම යෝජනාවටත්. බලමු මොකක්හරි කරන්න.

    ReplyDelete
  64. @ මාරයාගේ හෝරාව
    ඉදපං බං පොඩ්ඩක් ඉවසල. මේකෙ කුණුහරුප ලියන්නයැයි. පොඩ්ඩක් කල්පනා කරල බලල මොනව හරි ලියන්නං. කවුද හිතුවෙ පටං ගත්ත ගමං ලියන්න වෙයි කියල.

    ReplyDelete
  65. ලැජ්ජයි යකෝ..ඉන්න තැනින් පාරේ එහා පැත්තේ තියෙන අර කතා උල්පත දිහා බල බල කියනවනේ ලියන්න දේවල් ගැන හිත හිත ඉන්න ඕන කියලා..මං ඔතන හිටියනං මේක පූරෝනවා බලන උන්ව මත් වෙලා පේමන්ට් එකේ වැටෙන්නම..සික් විතරක්.. මට දුක මෙච්චර දේවාලයක් ලග ඉදලත් කතා නැහැයි කියලා අහන්න උන එකට...

    (දැන් මට වෙනම ගෙවහං කකුල ගාව තිබුන මැණික් මල්ලට තට්ටු කොරලා පෙන්නුවට..:D)

    ReplyDelete
  66. @ මාරයාගේ හෝරාව
    ගෙවන්නං ගෙවන්නං :D

    ReplyDelete
  67. කෝ බන් අයියෙ පටන් අරන් විතරනෙ... දාපන්කො මේකට පෝස්ටුවක්....

    ReplyDelete
  68. This comment has been removed by the author.

    ReplyDelete
  69. මොකක්ද පටන් ගත්තේ ...? මොනව උනත් සුභපැතුම් ඈ...?

    ReplyDelete
  70. මාරයාගේ හෝරාව said...
    මේක අපේ වරද..අපි මූව නරක් කලා මේකට කොමෙන්ට් දාලා..සද්ද නැතිව ඉන්න තිබුනේ..එහෙම උනානං තව මොනවා හරි මේකා ලියනවා...

    දැන් මේකා කල්පනා කරනවා ඇත්තේ ලිව්වේ නැතත් අපි කොමෙන්ට් කරන හින්දා මොකට ලියනවද කියලා..:D:D:D


    HOOOO.....!!!!! කුණුහරපයක් වත් ලියහන් බං....

    ReplyDelete
  71. ඈ බොල... පටන් ගත්ත විතරමනේ.... කෝ ලියන්නෙ නැතෙයි ?

    ReplyDelete
  72. කෝ.. ලියන්නේ නැත්දෝ.. මම කී වෙනි පාරද මේ ඇවිත් යන්නේ.. :)

    ReplyDelete
  73. කෝ බන් ලියන්නේ නැත්ද?

    ReplyDelete
  74. කෝ ලටපට ලියලා නැහැනේ....:)

    ReplyDelete
  75. අදනෙ දැක්කෙ. ලියමු ලියමු.

    ReplyDelete
  76. මොන මඟුලක්ද බං @$$$^$#@#*&(*)(( උඹ මේක ලියන්නෙ නැද්ද ....

    ReplyDelete
  77. ඈ අයියේ මේක දාලත් දැන් කී දොහක් වෙනවද. බොට ලියන්න කරැණු නැත්නම් අර මාරයිය එකක් ට්‍රිප් එකක්වත් ගොහින් එන්නයී තියෙන්නේ.

    ReplyDelete
  78. ඈ බොලේ මම මේ බ්ලොග් එකට ආවේ මට දාලා තිබුනු කොමෙන්ටුවකින් පිස්සු හැදෙන බ්ලොග් එකක් ඈ....

    මුකුත් නොලියා මෙහෙම ප්‍රතිචාර තියෙනවනම් ලිව්වාම කොහොම ප්‍රතිචාර තියෙයිද????

    මරු අදහසක් ඈ.....

    ඒත් ඉතිං මොනාහරි ලියන්න අපි ඉන්නෝ කියවන්න

    ඔන්න එහෙනම් ඔයාට මේක හැම හුට පටේකින්ම පුරවන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා.......

    ReplyDelete
  79. @ බට්ටි, කොහෙද ඉතිං මාරය ඔක්කොම කොරන්නෙ හොරාටනෙ.
    @ ගැමියාගේ පත් ඉරුව, ස්තුතියි සුබ පැතුමට. ළඟදිම මොනව හරි ලියන්න බලනවා.

    ReplyDelete
  80. පටන් ගත්තා නන් ලියන්ට ඈ

    ReplyDelete
  81. අනේ තාම නෑනේ...............පින්තූරයක්වත් දාමුකෝ

    ReplyDelete
  82. චා මරු බ්ලොගේ , මේ පැත්තෙ ආවෙ මාරයා රාජ් ට දාපු කමෙන්ට් එකකින් .....
    ලිපි ටික ඔක්කෝම කියෙව්වා ඉස්තරම් .... හර බර කාලීන මාතුකා සෑහෙන්ඩ ලියවිලා තියන බව පේනවා .එල ඈ.............

    ReplyDelete
  83. මේ පෝස්ට් එකට මං කමෙන්ට් කරන තුන්වෙනි වතාවද කොහෙද?

    මේ බ්ලොග් එක නං මාරයි.

    Hits/post එකයි, comments/posts එකයි දෙකම එන්න එන්න ඉහල යනවා.

    ReplyDelete
  84. අයියෝ කියල වැඩක් නෑ,
    එළ බ්ලොග් එකක් :)

    ReplyDelete
  85. අදයි දැක්කේ බං උඹ වැඩ අල්ලලා තියන හැටි . ඒ වුණත් මේකා වචන දෙකක් ලියාල සේප් එකේ කමෙන්ට් ගන්නවා නෙව ..

    බැඳගත්තා නම් බෙරේ ගාන්ඩ ඕනේ !!

    ReplyDelete
  86. යකෝ බොල මේ වචන ටිකට පට්ට කමෙන්ට් අරගෙන. රචනාවක් ලිව්වොත් මොනා වෙයිද බොල????

    ReplyDelete
  87. යකෝ මෙච්චර එවුං කොමෙන්ට් කරල තියෙද්දි මට පුලුවංද අහක බලාන යන්න ????

    ReplyDelete
  88. යකෝ මූට තියෙන්න ඉල්ලුම.... 50 වෙනි පෝස්ට් එකට මම සුබ පතනවා.... දිගටම ලියමු.... ජය.

    &*$%&$%&$^#

    ReplyDelete
  89. @ රොෂාන්, ගැමියා, සමීර, කතන්දර, Gordonia ceylanica, සඳරු, සෑම්, ඕනයා, පිස්සා,
    හැමෝටම ස්තුතියි අදහස් දැක්වීම ගැන.

    මට දැන් පේනව ‍මේකෙ 100 න් පස්සෙ කොමෙන්ට් වලට මෙතන ලියවෙන 18+ කොමෙන්ට් ගැන.

    ReplyDelete
  90. ඔන්න මං 96 වෙනිය. පටං ගත්තට බයයි වගේද?:))

    ReplyDelete
  91. මහත්තයො ඔය බ්ලොග් එක පටන් අරන් මාස 7ක් 8ක් වෙනව. තාම මොකුත් ලියල නෑනෙ. බොරුවට කමෙන්ට් වලට රිප්ලයි කර කර ඉන්නෙ නැතුව මොනවහරි වැදගත් දෙයක් ලිවුවනම් හොඳයි මන් හිතන්නෙ.

    ReplyDelete
  92. 3 වෙනි නැත්තම් 4 වෙනි කමෙන්ට් එක.... මාරයගෙ ස්ටැට් එකේ දැකපු වෙලේ මතක් වෙලා ආයෙ ගොඩ වැදුනෙ.. සෑහෙන ලිපි ලියලනෙ.. නිවාඩුවක් වත් දාල කියවන්න ඕනි..

    ReplyDelete
  93. කෝ මේක ලියන්නේ නැද්ද? :-D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මලවනවා.... :D

      Delete
    2. උඹ කොහොමද දන්නේ උඹද ලිපට ගින්දර දාන්නේ :-D

      Delete
  94. හෙට අලුත් පෝස්ටෙකක් දානවා නේද...? :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේ ලියන ගමන් ලු

      Delete
  95. චැහ්... එන්න පරක්කු උනානේ.....

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට පරක්කු වෙලා ආවෙ. :D

      Delete
    2. කිසි පරක්කුවක් නැහැ බන් අපි මේක ඇදගෙන යන්

      Delete
  96. ලටපට දෙකයි.. එකක් සෝරෝවාගේ.... අනික ප්‍රසාන් ගෙන...

    ReplyDelete
  97. මදි වගේ හිතුන හින්දා ඔන්න තව කමෙන්ට් එකක් දැම්මා....

    ReplyDelete
  98. උඩින් කමෙන්ට් කරලා තියෙන අයට වාතයක් වෙන්නත් හිතයි :-D

    ReplyDelete
  99. බ්ලොග් අවකාශයට නවකයෙක් හැටියට මට ඇති වෙච්ච කුතුහලය මාතෘකාවක් කරගෙන ඔය ලියන්න. ඔයාගෙ නම හැදිච්ච හැටි කොහොමද කියලා. සමහර විට මේක "ගොං" ප්‍රශ්ණයක් වෙන්නත් පුලුවං. ඒත් අපි වගේ නවකයන්ට දැන ගන්න ලියන්න. මම කිව්වේ "Praසන්ன" කියන එක හැදුන හැටි ගැන.

    ReplyDelete
  100. මේක සෝයි බ්ලොග් එකක් නෙව මගෙන් සුබ පැතුම් දිගු ගමනකට

    ReplyDelete
  101. ඔක්කොම පෝස්ට් ටික එක හුස්මට කියෙව්වා.. පට්ට බ්ලොග් එකක් නොවැ... අර ඉස්කෝලෙ කාලෙ කතාව මට එච්චර තේරුනේ නෑ.. බස් එකේ කතාවනං මරු.. උදේ ඉඳං කියෙව්වා.. ඒකයි කමෙන්ට් කරන්න පරක්කු උනේ..

    ReplyDelete
  102. ලියපියෝ!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  103. මේ වගෙ සැඟවුන කුසලතා ඇති බ්ලොග්කරුවන් අපි එළියට ඇදල ගන්න ඕන.........

    ඇදල අරගන දෙකක් අනින්න ඕන..:D

    ReplyDelete
  104. ඇත්තටම හරිම ආඩම්බරයි මේ බ්ලොග් අවකාශය ඇතුලෙ මට ඔයා වගේ යාලුවෙක් ඉන්න එක ගැන අයියෙ . . . . මගෙ ලිවීම හැඩගස්සන්න ඔයාගෙ ලිපි කියවීම ගොඩාක් උපකාරී උනා.

    දිගටම ලියන්න, ඔයාට ජය

    ReplyDelete
  105. හුඟ කාලෙකින් ගොඩ වැදුනෙ.. මග රුනු පෝස්ට් ඔක්කොම කියෙව්වා... සෑහෙන ලියලනේ... බොහොම සිත් ගන්න සුලු රටාවකට ලියනවා... ජය.. දිගටම ලියමු

    ReplyDelete
  106. bohoma wadagath rasawath post ekak. kiyawa bala mahath thrupthiyak kabuwemi. :D

    ReplyDelete
  107. මම මේ ඊයේ රෑ ඉඳලා කියවනවා... තවම පෝස්ට් වලින් බාගයක්වත් කියවලා ඉවර කර ගන්ඩ හම්බවුණේ නැහැ...
    අද රෑ වෙනකල් ඉඳලා හරි කියවන්ඩ ඕනා....
    (විශේෂ ස්තූතිය - මාරයාට)

    ReplyDelete
  108. අව්රුදු ගානක් නිදිමරාගෙන කියෙව්වත් කියවලා ඉවර කරන්න බැරිතරම් ‍කථා තියනවා බුදු අම්මෝ............

    ReplyDelete
  109. අයියා ලියලා තියන මේ පෝස්ට් ඔක්කෝම එකතු කරලා දවසක ඒක පුග්ගල චිත්තර ප්‍රදර්ශණයක් පවත්වන්න අයියට වරදින්නේ නෑ අයියේ . සතියක් නිවාඩු දාලා අයියගේ බ්ලොග් එකෙ කියෙවුවේ . පාඩු නෑ අයියේ සත පාකට පාඩු නෑ

    ReplyDelete
    Replies
    1. දවසේ කමෙන්ට් එක! බොට කියන්ඩ මමත් හෙන බලාපොරොත්තු තියාගෙන සුබ පතලා කමෙන්ට් එකක් දැම්මා මේකට! ඒ කියන්නෙ මගේ කමෙන්ට් එක අපතෙ ගියෙ නෑ එහෙනං.....

      Delete
  110. මේක තමා යකුනේ මම දැකපු පට්ට ආතල්ම බ්ලොග් එක. ප්‍රසන්න අයියට ජීවිතේට පෝස්ට් එකක් දාන්න දෙන්න එපා. එහෙම උනොත් බ්ලොග් අවකාසෙ වටිනාම පුරුකක් අහිමි වෙනව නෙව! :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී

    ReplyDelete
  111. තව එකම එක පෝස්ට් එකක් දාපන් අයියෙ :)

    ReplyDelete
  112. හොද ආරම්භයක්. දිගටම ලියමු. ජය වේවා.

    ReplyDelete
  113. यह अच्छा है.हमेशा पढ़ने के ..सौभाग्य

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක දැක්කමනං මට මොනවහරි ලියන්න හිතෙනව වගේ.

      Delete
    2. हाँ ... इस ब्लॉग अब दुनिया प्रसिद्ध है .. इसे बनाए रखने के लिए .

      Delete
    3. शुक्रिया.मैं इस टिप्पणी पसंद है.

      Delete
  114. 非常に良いブログの投稿には、幸運をそれを維持する

    ReplyDelete
  115. entrada en el blog muy bueno, sigue así la buena suerte

    ReplyDelete
  116. Auguri amico... sei un grande,,, bocca al lupo

    ReplyDelete
  117. මාරියෝ මොන්ටිFebruary 21, 2012 at 9:53 PM

    il mio blog preferito ..... molto popolare in Italia ..

    ReplyDelete
  118. මහේන්ද්‍ර සිං දෝනිFebruary 21, 2012 at 10:05 PM

    मैं आज खेलने नहीं दिया.अपने ब्लॉग को पढ़ने.

    सिंहली सीखने शुरू करते हैं.

    ReplyDelete
  119. අපිත් කීප වතාවක් ඇවිත් ගියා... බදාම වැඩි නැද්ද

    ReplyDelete
  120. අයියගෙ ලිපි කියවන්න ගොඩ කාලෙකින් එන්න බැරිවුනා...

    සෑහෙන්න ලියලනෙ... මුල ඉඳල ඔක්කොම කියවලා කමෙන්ට් එකක් දෙන්නම්...

    ReplyDelete
  121. 骡子是马与驴的杂交种

    ReplyDelete
  122. කෝ ආරම්භය කිව්වට ඊට පස්සෙ නෑනේ මුකුත්..?
    දිගටම ලියමු? :D

    ReplyDelete
  123. අලුත් පෝස්ට් එකක් තියේ කියලා ආරංචි උනා,ශා ලස්සනට ලියලා තියනවා,,ජය වේවා!!

    ReplyDelete
  124. යකෝ මාර ශෛලිය. පද ගැලපීම. වාග් මාලාව, අරක මේක ඔක්කොම. :D
    හරි ලියමු. අපි ඉන්නවා කියවන්න.
    අහම්බෙන් දැක්කෙ ප්‍රසන්න.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අහම්බෙන්වත් නොදැක්කනං තමයි හොඳ. :D

      Delete
  125. අම්මද බොල 150ත් පන්නලා නේද..?

    ReplyDelete
  126. 152ට අපෙන් සුභ පැතුම්!!!!!!!!!!!
    දිගටම යමු

    ReplyDelete
  127. යකෝ අදනේ මේ බ්ලොග් එක දැක්කෙ...!! මාර ලිපිනෙ මේකෙ තියෙන්නෙ.. මුල් ඉඳන් කියවලා හැම එකටම කමෙන්ට් දාගන එන්නම්..

    ජයම පතමි !!!

    ප.ලි. / නරකද මේ බ්ලොග් එකේ නම නිකන් " ප්‍රසන්නගේ සීතාම්බර අඩවිය " වගේ ගැලපෙන නමක් දැම්මොත්.. නිකන් ලට පට ගාන්නැතුව. නැත්තම් ඔය අවසේස උදවිය බලලා කියයි කෝ මුකුත් නෑනේ කියලා.. :-)

    ReplyDelete
  128. " ප්‍රසන්නයාගෙ නොපෙනෙන රෙද්ද" කියන නමත් නරකම නැහැ

    ReplyDelete
    Replies
    1. එළම එළ.... අන්න නම.. දාන්ඩ පහක්.... :-)

      Delete
  129. මේ බ්ලොගි එකනම් මාරයි....හී හී

    ReplyDelete
  130. ම්... අළුත් ස්ටයිල් එකක්. නරකම නෑ. මම වගේ ලියනවට වඩා කියවන්න කැමති අයට ගැලපෙනව.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අපි හැමෝම කරන දේට වඩා වෙනස් දෙයක් කරන්න එපාය.

      Delete
  131. Replies
    1. එහෙම තමයි බං. මේක ලේසියෙන් වැටෙන්නෙ නෑ.

      Delete
  132. අර අසෙනිය කුසුම කස්ටියට මේක පෙනිලම නැහැනේ.. අසාධාරණේ ....

    ReplyDelete
  133. ලකීගේ නම පොඩ්ඩක් වෙනස් කරල - "ප්‍රසන්නගේ සීතාම්බර බ්ලොගය"

    ReplyDelete
    Replies
    1. ඔවු තව ටික දවසක් යනකොට මේක මටත් පේන්නෙ නැතිවෙයි වගේ.

      Delete
  134. සුභ පැතුම් මචන්
    දිගටම ලියමු!!!

    ReplyDelete
    Replies
    1. ඔය ලියන්නෙ කට්ටිය.

      Delete
  135. ගෙදරකට ඉස්සෙල්ලම එනකොට අත් දෙක වන වන එන්න හොඳ නැති නිසා මන් නම් නෙලුම් මල් මිටියක් අරන් ආවා ඔන්න . සුබ පැතුම් .

    ReplyDelete
  136. මම අදමයි මේ බ්ලොග් එකට ආවෙ..මූනු පොතේ වෙනී ශෙයාර් කරපු එක දැකලා.. අනා ශෝයි බ්ලොග් එක මෙයා....මන් ආයි ආයි එනවා ඕන්....

    ReplyDelete
    Replies
    1. :D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D

      Delete
    2. ඔය වෙනී කියන මනුස්සයත් අර මාරයගෙ ලණුවක් කාලනෙ.

      @ RanDil, D:

      Delete
  137. මමත් දැන් අවුරුදු 2කට කිට්ටුවෙන්න බ්ලොග් කියවන්න අරන්.
    බ්ලොග් ගඩොල්, මාරයාගේ හෝරාව, කතන්දර, දුමීගේ කටකහන කතා, රංග ලියන මගේ ලෝකය.......... වගේ ගොඩක් ‍බ්ලොග් කියෙව්ව. හැබැයි ඒ එකක වත් මෙච්චර කොමෙන්ට් වැටිල නැතුව ඇති, පෝස්ට් එකක් නොලිය.
    උඹ ගිනස් වාර්තාවක් තියන්න වත් ද හදන්නෙ?
    හික් හික්.......

    ReplyDelete
    Replies
    1. ඒව අහන්න ඕන මාරයගෙන්ම තමා.

      Delete
  138. මුණු පොතේ දැකලා මන් මේ පැත්තට ආවේ...අම්මෝ..මෙහෙමත් බ්ලොග් එකක්...
    කවද හරි පටන් ගන්නේ නැතා...
    දිගටම ලියමු...ජය වේවා...ඔන්න මගෙනුත් සුබ පැතුම්..!!! දිගටම එන්නම් හොදේ....:)

    ReplyDelete
  139. ලියපං මචං. උඹ කවුද කියල මං දන්නේ නෑ. මාරයගේ ලින්ක් එක දැකලා ආවේ හරිය. ජය පතනවා උඹට.

    ReplyDelete
  140. එල කිරි සුභ පැතුම්..! ලියවේවා..! නොනවතීවා..!!

    ReplyDelete
  141. ඔන්න මමත් ආවා :)

    ReplyDelete
    Replies
    1. ආයෙත් එන්න. :D

      Delete
    2. මොකෝ බෝල බවලතුන්ට විතරක් ආයේ එන්න කියන්නේ ???

      %@#$$#%&%^$

      Delete
  142. සුභ පැතුම් මචං

    අපි දිගටම ලියන්නම්!

    ReplyDelete
    Replies
    1. අන්න තිස්ස අයිය‍ට තේරුණා.

      Delete
  143. ඔන්න ආයෙත් මේ පැත්තට අපිත් ආවා.. හප්පේ අර ගෑනු ලමයත් එක්ක ගිය පෝස්ට් එක දැකල තාමත් හිතට විචිකිච්චාවයි. හුඟ කාලෙකින් ආව නිසා අර කොටස් වශයෙන් ලියං ආව කතාව ආයෙ මුල ඉඳල කියවන්න උනා.. ඒත් අවුලක් නෑ.. කාව්‍ය රසය නොවෙනස්ව තියනව අර ගිය සතියට සති දෙකකට කලින් සතියෙ දාල තිබ්බ කවි ටිකේ. මම දැක්ක සුපිරිම බ්ලොග් එකක් මේක.. මම එදත් කිව්ව අදත් කියනව.. ප්‍රසන්න අයිය තමයි සිංහල බ්ලොග් අවකාසෙ ඕල් රවුන්ඩර් !!!!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ. මේ මාරයට එහෙම මේකෙ දාල තියෙන ලිපි පේන්නෙ නෑනෙ.

      Delete
  144. ෂාහ්...! මෙන්න බ්ලොග්,
    ප්‍රසන්න අයියා මට පුළුවන් වෙයි ඔයාට චැලේන්ජ් එකක් දෙන්න,
    අපරාදෙ මම කල් මර මරා හිටියේ....
    මගේ එකත් කලඑළි කරන්න කාලෙ හරි වගේ.. :P

    ReplyDelete
    Replies
    1. පටංගමු, පටංගමු. අපිටත් බැරියැයි සප් එකක් දෙන්න.

      Delete
  145. හිටපන් මම අපේ වත්තේ ගැන්සියට කියන්නම් මේකේ ඇවිත් කමෙන්ට් කොටලා යන්න..

    තෙල් බාලා

    ReplyDelete
  146. ටිබල්ටොකි ෆික්ල් ෆාමරි ටොපි ස්විකි... සෝන් කටාලා?? කොලෝනෝ ෆොටාකි කාටොෆිල්... ගින්තෝඩ් ටාපිනි මාවල් කානිටා... !! ටින්ටාක් ෆිස්ල්..!!

    ReplyDelete
    Replies
    1. ඈ බට්ටො, මේ ටික පුස්කොළ පොතක තිබිලද හොයාගත්තෙ.

      Delete
  147. පට්ට අහ... සුපිරි දිගටම ලියන්නට... මාර Post තොගයක් නොවැ තියෙන්නේ

    ReplyDelete
  148. Replies
    1. දැන්ම තිත තියන්න අදහසක් නෑ ලකී මහත්තයො.

      Delete
  149. එන්ඩ බැරි වෙච්ච දවස් 2ට ආයිමත් පෝස්ට් ගොඩක් ලියලනෙ..ඉංග්‍රීසිප්‍රසන්දෙමලනයන්න අයියට කොහෙන් එනවද මන්දා මෙච්චර අදහස් ගලා ගලා එනවා...මෙයා ලියා ලියාගෙන යනවා...

    ReplyDelete
    Replies
    1. මට දැන් මේ ගලාගෙන එන අදහස් ලියාගන්න තවත් බ්ලොග් එකක් ඔපන් කරන්න වෙලයි තියෙන්නෙ.

      Delete
  150. සිංහල බ්ලොග් කියවන අපටත් බ්ලොග් එකක් පටන්ගන්න හිතෙන තරමට දිරි ගන්වන නවක ලේඛකයින් බිහිකරවන්න ඉතා විසිෂ්ට සේවයක් කරන ආදර්ශමත් බ්ලොග් එකක් . තවතවත් මෙවැනි බ්ලොග් ලියවෙනවනම් කියවන අපිට මොන තරම් සේවයක්ද.දිගටම මේ විදියට කරගෙන යන්න සුභ පැතුම්!

    ReplyDelete