හැබැයි ඉතිං කට්ටියගෙ පිහිටෙං වැඩේ නැගල ගියා.
වචන පහට ෆලෝවර්ස්ල 51
පේජ් විව්ස් 1847
කොමෙන්ට්ස් 219 (මගේ ඒවත් එක්ක)
බැන බැන හරි මේක බලන්න ආපු, කොමෙන්ට් දාපු, ෆලෝ කරපු
ඒ සියලුදෙනාටම ස්තුතියි !
ඒව මේව කියන්න ඕන නැහැනෙ. ඔන්න කේක් එකේ ඉතුරු කෑල්ලත්.
ප.ලි. මේ පෝස්ට් එක මාරයා නොදකිත්වා !
ප.ප.ලි. වෙන වෙනම ස්තුති කරන්න ගිහිල්ල කට්ටිය තරහ කරගන්න ඕන නැහැනෙ. මොකද ලෝකෙ රටවල් බර ගානකිං මේකට කොමෙන්ට් වැටිල තියෙනවනෙ. :D
මං 1ක
ReplyDeleteඉටිපංදම නිවහං.
Deleteඒක නිවන්න ඕන නැහැ බං..යට පැත්තෙන් කාගෙන යං කේක් කෑල්ල...
Delete(නොදකින් කුම්මැහියා... එක කේක් කෑල්ලක් ගෙනාව මදිවට තව ඉටිපන්දමත් ඉතිරි කර ගන්න හදන්නේ )
ඉට පන්දම නිවන්නේ ඊලඟ අවුරුද්දට ගන්නද :-D
Deleteයකෝ එතකොට අන්තිමට එන උං කන්නෙ ඉටිපංදමද?
Deleteඒක උඹ හිතන්න ඕනේ දෙයක් , කමෙන්ට් දාපු උන් ආවත් එතනම් 100කට එහා ඉන්නවා උන් සේරටම දෙන්නේ එක කේක් කෑල්ලක් ඇද්ද :-D
Deleteමාර පන්දම :D
Deleteමං දෙක
ReplyDeleteපිහිය ගන්න. කේක් එක කපන්න.
Deleteකේක් කැල්ලක තව පිහියෙන් කපන්නේ මොනාද බන් :-D
Deleteමන්නයක් හොඳ නැද්ද...:P
Deleteමන්නේ හොඳයි මේක ලියන එකාට කොටන්න :-D
Delete:D
Deleteඑහෙනම් සුභ පැතුම් ඕන් අපෙනුත්
ReplyDeleteදිගටම ලියන්න!!!!
ඇත්ත වශයෙන්ම අද මේ වැදගත් අවස්ථාවේදී මොනවා කියන්නද කියලා මට හිතාගන්න බැහැ.. මං ඒතරමටම අසරණ වෙලා ඉන්නේ..
ReplyDeleteමට මතකයි..ඔව් මට මතකයි මෙයින් අවුරුද්දකට කලින් දවසක මේ බ්ලොග් එක ආරම්භ කල ඒ වාසනාවන්ත දවස... එදා ඉදන් මේ වන තුරාවටම ලෝකවාසී සමස්ථ සිංහල බ්ලොග්කරුවන්ටම මහත් ආලෝකයක් දෙමින්..සුවහසක් පාඨක ජනයාගේ සිත් අමන්දානන්දයට පත් කරවාලමින්...පාඨක ජනයාගේ නැණ නුවන වඩා ලමින් එතෙක් කාලයක් ලෝකේ තිබුන මහා අඩුවක් මකා ලමින්...සිව් දෙසට ආලෝකයක් වෙමින්... සියළු බ්ලොග් අතරේ පහන් කනුවක් වෙමින්..ශිලා ලේඛනයක් වෙමින්...(වචන ඉවරයි..) මේ බ්ලොග් එක වැජඹුනා.. මේ කාලය අතරතුරේදී නොයෙකුත් බ්ලොග් කරුවන් ආවා ගියා...දාහක් දේ කිව්වා.. ඒත් මේ බ්ලොග් එක සිය ආවේණික ලේඛණ ශෛලීය නොවෙනස්ව පවත්වා ගනිමින් සිය වචන අභීතව හසුරුවමින්..බ්ලොග් එකක් නම් මෙන්න මෙහෙම විය යුතුයැයි අනිකුන්ට පූර්වාදර්ශයක් දෙමින් පවත්වාගෙන ගියා..ඇත්ත වශයෙන්ම සංතෝෂයි ඔබගේ මේ අප්‍රතිහත ධෛර්යත්..නොසැලෙන ගුණයත් මනා ලේඛණ හැකියාවත් ගැන.. ඇත්තෙන්ම ප්‍රසන්න අයියා ඔබ අපට ආලෝකයක්..ඔබ අපට ජීවයක්....ඔබ අපට අනුප්‍රාණයක්..අපගේ ජීවන මුක්තියක්...(ඒ වචන ටික වෙන කොහේ හරි තිබ්බදමංදා..?)
ඉතිං ප්‍රසන්න අයියේ අයියා මේ ලියාගෙන ආවා වගේ තව ශත වර්ෂගණනාවක්ම මේක මේ විදියටම ලියාගෙන යන්න හැකියාව ලැබේවා කියා පතමින් මා නිහඩ වෙන්නම්...
සභාවෙන් අත්පොලසන්!!!!!
Deleteඅනේ නිහඬ වෙන්න එපා මාරයා මලය දිගටම කියාගෙන යං.
Deleteවිසිල්...
Deleteබල්ටි...:D
ප්‍රසන්නට ජය වේවා!!!!!
Deleteජය වේවා.....
Deleteහුරේ ජය වේවා..!!!
Delete"ඒත් මේ බ්ලොග් එක සිය ආවේණික ලේඛණ ශෛලීය නොවෙනස්ව පවත්වා ගනිමින් සිය වචන අභීතව හසුරුවමින්..බ්ලොග් එකක් නම් මෙන්න මෙහෙම විය යුතුයැයි අනිකුන්ට පූර්වාදර්ශයක් දෙමින් පවත්වාගෙන ගියා."
Deleteහැක හැක :D
සබරගමුවේ අභීත බ්ලොග් හඬ දිනේවා!!
ReplyDeleteදිනේවා !!!
ReplyDeleteඅඩේ අයියේ අවුරුද්දකුත් වුනාද.... මේ ලිපිය මාර වටිනවා අයියේ.... ජය වේවා මේ එඩිතර බව මේ අවුරුද්ද පුරාවටම රැව් පිළිරැව් දේවා.... සුභ උපන්දිනයක් බ්ලොගේට
ReplyDeleteතැංකූ ගැමිය මල්ලි.
Deleteමේ ගෙවුනාවූ අවුරුද්ද පුරාවටම අපේ නෙත ගැටෙන මානයේ පලවූ සියළුම හරබර ලිපි සමූහය මෙන්ම ලිපි රාශියක් මේ බ්ලොගය තුලින් බිහිවනු ඇති බවට කිසිදු සැකයක් නොමැත. එලෙස අපගේ සිත් සතන් සැනසෙන්නට එවන් වූ ලිපි ඔබ අතින් ලියවේවා යැයි මම අවුරුද්ද සමරන ඔබට සහ ඔබගේ බ්ලොගයට ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.
ReplyDeleteහොඳ වෙලාවට වෙනී අයියගෙ කැමරාවට මේකෙ ගිය ලිපි අහුඋනේ නැත්තෙ.
Deleteඇත්තටම කියන්න කොච්චර සංතෝස දවසක්ද අද... ප්‍රසන්ත අයියගේ බ්ලොග් එකට අවුරුද්දක් පිරිලා... මේ ගෙවුන අවුරුද්ද පුරාවට අපි කොච්චරනම් ලටපට කියෙවුවද?
ReplyDeleteමීට අවුරුද්දකට කලින් " ඔන්න පටන් ගත්තා " ලියලා පටන් ගත්ත ගමනේ " අවුරුද්දයි " කියලා දානකන් සිදු උන ලිය උන දේවල්... ( එක්කෝ ඒ ගැන ඕන නෑ..)
ඔන්න එහෙනම් මමත් සුභ පැතුවා.. කේක් අපිට නෑ.. මාරයියා ඔක්කොම කාලා..
සංතෝසයිදත් අහල.
Deleteප්‍රසා අයියා තඩි කේක් කැල්ලක් කවුද කපලා කාලනේ..
ReplyDeleteජයෙන් ජය සහෝ..
ඒක තමයි උඩ තිබුනෙ. ඒක මාරය කාල කලින්ම.
Deleteයකෝ හිතට මාර මෙවුවා එකක් දැනුනේ,,,මේ බ්ලොග් එකක් පටන් අරගෙන බස් හරහා දිරි ගන්නවන්න ආපු ලින්ක් මතක් උනේ...ජයම වේවා!!! තව කල්ප කාලාන්තරයක් ලෝක බ්ලොග් අවකාශයේ රැදේවා!!!! (මම කැමති නෑ සිංහල බ්ලොග් අවකාශයේ කියලා කියන්න)
ReplyDeleteමෙන්න පෝස්ට් එකක් දාල... ඒක තමා අද සුළි සුළං එහෙමත් ඇවිත් තියෙන්නෙ...
ReplyDeleteකාරුණික දැනුම්දීමයි: ඊළඟ පෝස්ටුව අවුරුද්දකින් බලාපොරොත්තු වන්න කියල යටින් දැම්මනම් මොකෝ ප්‍රසන්න අයියා...
අපෝ සුළි සුළඟෙයි මේකෙයි කිසිම සම්බන්ධයක් නෑ.
Deleteම්ම්...එක කේක් ගෙඩියක් නම් මදි වෙයි හැමෝටම දෙන්න...:)
ReplyDeleteඒක නෙවෙයි..මම හිතන්නේ මට සාත්තර කීමේ හැකියාව පොඩ්ඩක් තියනවා. මම දන්නවා ඊ ලඟට මේ බ්ලොග් එකේ වැටෙන පොස්ටුවේ මාතෘකාව,
"අවුරුදු දෙකයි..."
ඒකවත් වැටුනොත් ලොකු දෙයක්. :D
Deleteකාලෝ අයන්තේ [දැන්වත්] :D
ReplyDeleteඅහ්, අද වැස්සෙ මේක තමයි. :D මෙතෙක් ආ දිගු ගමනින් ලද පන්නරයෙන් තව තවත් එවැනිම හරබර ලිපි ලියවේවා.
ReplyDeleteපොස්ටුවක් මඟ එනවා කියා ලියා තිබුණා, අපිත් බලා උන්නා.
ReplyDeleteගල්මල් අඩවියෙන් සුබ පැතුම්!
ස්තුතියි අයියා.
Deleteඅවුරැද්දෙ උපන්දිනේට කේක් කන්න ඔන්න මමත් ආවා.... උණුසුම් සුභ පැතුම්! නිවාඩු පාඩුවෙ කාමරේ පැත්තෙ එන්න....
ReplyDeleteමේ පැත්තට ආවෙ අලුතින් වගේ.
Deleteබලමු කාමරේ පැත්තෙ ගිහිල්ල.
ඔයා මහන්සි වෙලා අවුරුද්ද පුරාම ලියපු එවාට ජය වේවා!!!!!!
ReplyDeleteතව අවුරුදු ගනනාවක් මේ විදිහට වැජබෙන්න ලැබේවා.
ස්තුතියි.
Deleteඅපේ උණුසුම් සුබ පැතුම් ....!!!!
ReplyDeleteඒ කියන්නේ තව අවුරුද්දක් ඉන්න වෙනවා මේකේ ආපහු පොස්ට් එකක් බලන්න ...
අවුරුද්දක් ගියාද දැනුනෙම නෑ නෙ...
ReplyDeleteසුභ පැතුම්...:D
ඒකනේ මේ වගේ බ්ලොග් එකක් බලනකොට කාලෙ යනව දැනෙන්නෙ නෑ.
Deleteඅප්පට සිරි .. ප්‍රසන්න අයියා අවුරුද්දක් තිස්සෙ බ්ලොගක් ලියල. සංතෝෂෙ බැරුව. ඔහොම යං .. ඔහොම යං ....
ReplyDeleteයං යං
Deleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඅනේ රාජ සම්පත් නං ඕන නෑ. :D
Deleteමම දන්න විදියට මේ තරම් හර බර පෝස්ට් වැටෙන බ්ලොග් තියෙන්නෙ ප්රසන්නගෙ බ්ලොග් එකට අමතරව සුමින්දගෙ බ්ලොග් එක් විතරයි.
ReplyDeleteකවුරු මොනතරම් මඩ ගැහුවත් ඒවායින් නොසැලී අවුරුද්දක් තිස්සෙ මේ ආපු ගමනට මගෙන් සුභ පැතුම්
ස්තුතියි සුබ පැතුමට.
Delete+++++
Deleteයකඩෝ අවුරුද්දකුත් උනාද?
ReplyDeleteයා යා....
ReplyDeleteකලකට ඉහත මට ටැබූ කියපු දෙයක් තමයි බ්ලොග් කාරයෝ සමරන්න ඕනෑ අවුරුදු ගත වීම නොවෙයි, 50, 100 වගේ පෝස්ට් ගණනක් පලකිරීඟ කියන එක.
ReplyDeleteමට ඒ කතාවේ වැදගත්කම අද ටක්කෙටම තේරුණා!
අන්න ඒකනෙ.
Deleteඅවුරුද්දක් පුරාවට මේ බ්ලොග් එකෙන් අපිට ලැබුන මෙව්වා එක අපමණයි.. ස්තූතියි... සහ ජය !!
ReplyDeleteදෑවුරුද්දෙ පෝස්ට් එකෙන් හම්බෙමු එහෙනම්..
ස්තුතියි.
Deleteප්‍රමාදවූ සුභ පැතුම් එක් කරමි!! :)
ReplyDeleteප්‍රමාදය පසුතැවිල්ලට හේතු නොවේ.
Deleteමම සැහෙන්න පරක්කුයිනේ එත ඔන්න ඔහේ ආවා.. දන ඉතින් කේක් කොහෙද අපිට..:(
ReplyDeleteකමක් නැ අප්පා ඔන්න ඊලග පොස්ට් එක බලන්න තව අවුරුද්දකින් එන්න බැරිය නේ..;)
සුබ පැතුම් අයියේ..බ්ලොග් අවකාශයේ දිගු කාලයක් මේ අයුරින්ම රදෙවා කියලා සුභ ප්‍රාර්ථනා කරනවා...ජයෙන් ජය..!!!
ස්තුතියි ස්තුතියි.
Deleteකේක් ඉවරද . ටිකක් ප්‍රමාද උනා එන්න .
ReplyDelete…සුභ උපන්දිනයක් වේවා!
…බ්ලොග් අවකාශයේ දිගු ගමනක් යන්නට ශක්තිය ලැබේවා !
ආ ආයෙම උඩ ඇවිත්ද..?
ReplyDeleteමේක ලේසියෙං යට යවන්න බෑ බං.
Deleteඅවුරුද්දට සුභපැතුම්... ඔන්න අවුරුද්දක් පිරුණු තැන් මාත් ආවා මේ බ්ලොග් එක එලවන්න...
ReplyDeleteස්තුතියි !
Deleteඑලෝමු එලෝමු
සුබ පතන්න නම් පරක්කු වෙලා .. කමක් නෑ. ඔන්න මාත් පැතුවා!!!!!
ReplyDeleteමෙච්චර කාලයක් එන්න බැරිවෙලා තියන්නේ පට්ට බ්ලොග් එකකට නේ. පොස්ට් එකයි කමෙන්ට් ටිකයි කේක් එකයි ඔක්කොම මරු.සේරටම වඩා කමෙන්ට් වලට පස්සෙන් වැටෙන "හොඳවයින් කියල ගිහින් " කියන එක මරේ මරු. :) එහෙනම් මාත් හොඳවයින් කියල යනවා ආයෙත් එන අදහසින්! කේක් එක අයින් කරමු දැන් :D
ආයෙත් ඇවිල්ල හොඳවයින්ම කියල යන්න.
Deleteමේවා මොනවද ප්‍රසන්න උඹ අවුරුද්දකට සැරයක් හරි වැඩක් කළා චන්ද්‍රිකා නෝනා අපේ රටේ ජනාධිපති වෙලා අවුරුදු 12 ඉඳල මුකුත්ම නොකර ගියේ..අපි වයසට ගියා විතරයි. උබනම් කේක් කැල්ලක් හරි දුන්නා
ReplyDeleteආන්න ඒකනෙ.
Deleteලෙසටම ලියලා බොලව්..අතිවිශිෂ්ඨයි ෆස්ටයි...!! ප්‍රසන්න යාළුවා ලොවෙත් නෑ ආයේ මේවගේ බ්ලොග් එකක්. මේවගේ හරබර රූබර සෙනෙහෙ බර බ්ලොග් එකක් මට මඟ හැරුනු එක නොවැ පුදුමේ. දේශයේ පිනට පහලවූ අභීත ලේ...ලේ... ලේ...ලේබක.. නෑ බොල ලේඛකයාණෙනි ඉදිරියේදීත් සමස්ථ ලෝකවාසී ජනයාගේ නැණ නුවණ පෑදීමට ඔබට ශක්තිය ධෛර්යය නො අඩුවම ලැබේවා.....!!! ගෙහුං එඤ්ඤං...!!!!
ReplyDeleteආයෙ එඤ්ඤකො එහෙනං.
Deleteඔන්න ඉතින් මමත් ආව මේ පැත්තේ කරුමේ කියන්නේ බලන්න දෙයක් නැති එකයි. මේ බ්ලොගේත් මොනවා හරි කුරුටු ගෑවොත් නරකද?
ReplyDeleteනරකම නෑ..
Deleteමුලින්ම මම කැමතියි සුභ පතන්න, අවුරුදු 1 1/2කට ආසන්න කාලයක් තිස්සේ කරගෙන එන මෙම බ්ලොග් අඩවියට. ලබන අවුරුද්ද දිහාට මේ පැත්තෙ එනකොට තව තවත් හරබර ලිපි රාශියක් අප හට කියවීමට ලැබේවායි පතමි.....!!!!
ReplyDeleteඇවිල්ල බලන්නකො. මේ ලිපි ටික හරි තියෙන්නෙ නැතැයි.
Deleteමේ වගේ පට්ට බලගයක් ලොවෙත් දැක්කේ නැත. උතුමානිනි, එය ඒ තරම්ම පට්ටයි. කේක් නොකා මොන කෙං ගෙඩියක් කරන්නද මේ වගේ බ්ලොග් එකක් දැක්කම. හුරේ. ජය වේවා. අම්මප ආයෙත් කියන්න වෙනවා පට්ට බලගයක්!!!
ReplyDeleteබලගයක්නං වෙන්න ඇති.
Deleteසුභ පැතුම්,
ReplyDeleteඅවුරුද්ද පිරෙන දවසේ ඔන්න මාත් පන්නන්න ගත්තා
කොයි බන් අයියේ පරන ලිපි
Deleteඇයි අනේ පේන්නෙ නැද්ද ඒව?
Deleteහූහූහූහූ....................
Deleteඅදමයි ද මන්දා ආවේ. හොඳම දවසනේ. ඉතින් උණුසුම්ම සුබ පැතුම්.අවුරුද්දක් කියන්නේ ලොකු දෙයක්. දිගටම යමු.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
ඔවු සමකය වටේවත් යමු.
Deleteකවුරුහරි මගෙන් ඇහුවොත් "ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ" කියන කියමනට උදාහරණයක් දෙන්න කියල මම කියන්නේ කෙටියෙන්න "Praසන්ன" කියලා. ඒ මොකද දන්නවද? කියන්න ඕනේ නෑනේ. මේ Praසන්னයා මේ වෙනකොට අනුගේ බ්ලොග් අස්සේ රිංගලා දාල තියෙන කමෙන්ට් ගණන දන්නවද ? පහුගිය අවුරුද්දට ? ඒ වාචන ටික එකට එකතු කලානම්, නැත්නම් මේ බ්ලොග් එකේ ටයිප් කලානම් බ්ලොග් පොස්ට් 100ක් දාන්න තරම්. ඒත් "තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ දකින්නේ නැතිව අනුන්ගේ ඇහේ තියෙන රෝද්ද දකින එක" ලංකාවේ මිනිස්සුන්ගේ සිරිත බව මේ Praසන්னයා හොඳටම ඔප්පු කරලා තියෙනවා. ඒත් වඩා වටින්නේ තමන්ගේ පම්පෝරිය ගහනවාට වඩා අනුන් කියන දේ සිහි කල්පනාවෙන් අහගෙන ඉන්න එක කියලා කියන්නත් හොඳම උදාහරණයක් තමයි මේ ප්Praසන්னයා. "ටිකක් කතා කරන්න ගොඩක් අහන්න" කියල පැරැන්නෝ කිව්ව් කියනමන බ්ලොග් ලෝකයට මොඩිෆයි කරලා ගත්තොත් "ටිකක් ලියන්න ගොඩක් කියවන්න" කියන්න පුළුවන්. ඉතින් අපි අහල දැකල තිබුන ගොඩක් ප්‍රස්තා පිරුළු වලට උදාහරණයක් වෙච්ච Praසන්னයා මටන දාහක් වටිනා පුද්ගලයෙක්. ඒ වැටි-වැටි නැගිටින අනිත් බ්ලොග් කරුවන් වෙනුවෙන් වචනයෙන් හරි දායකත්වයක් සපයපු කෙනෙක් විදියට. ආහ් ! තවත් කියමන මතක් වුනා. "කතා නොකර ඉන්න කල් ඕනෑම මෝඩයෙක් ප්රඥාක්: කියල කියමනක්. කිව්වා හරිද මන්දා ? අන්න ඒ කියමනත් මේ හාදයා ඇත්ත කලානේ. තව කියමන් ගොඩක් ඇත්ත වෙනවා මේකා සම්බන්ධයෙන් ඒ
ReplyDelete"හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ" පේනවනේ.
"පනින්න පෙර සිතා බලනු" ලියන්න පෙර
"කණකොක් සුද පෙනෙන්නේ ඉගිලෙනකොටලු" some birds cant fly :)
"කොකාට වාරයක් ආවොත් තිත්තයාටත් වාරයක් එනවා" මුගේ වාරේ මේ කපේට එන එකක් නෙවේ
"කොටන කුකුලට කොහෙත් එකයි" මුගේ හොට නැත
"අත්තේන් අත්තටම පනින කුරුල්ලා- බිම වැටුනොත් අද ..." මුත් කුරුල්ලෙක් තමා. අනුන්ගේ බ්ලොග් වලට පැන-පැන ඉන්නවා මිසක ගෙදර එන්නේ නෑ.
"ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බැරිය" තේරෙනවා ඇතිනේ.
"ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී" නොලිව්ව එක හොඳා. මග ඉන්නේ නැතුව කමෙන්ට් කල එකත් හොඳා.
ඒ වගේම ප්‍රස්තා පිරුළු නොවුනත්....
"එපා එපා මස් කන්නට කිරි අම්මාගේ","කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා","දම් පාටින් ලා සඳ බැස යනවා" වගේ ඒවත් මුට අදාලයි කියල ඔප්පු කරන්න පුළුවන් කව්රු හරි චැලේන්ජ් කරනවනම්.
මොනවා උනත් උඹට සුබ පැතුම් Praසන්ன(ඔලුව ජපන්, කන්ද ජර්මන්, කකුල ඉතාලි නමක් සහිත) !!!!
මේක කියවන්න ගිහිල්ල මට නිකං පිස්සු වගේ
Deleteඅඩේ මේ කමෙන්ට් එක දාල මට තව පෝස්ට් එකක් ලියාගන්න තිබුණනෙ. කොහොම උනත් ඔය ප්රස්ථා පිරුඏ වලිං සමහර ඒවනං ඇත්ත වෙන්න ඇති.
Deleteමේ කරගෙන ආ සේවාව ඉදිරියටත් කරගෙන යාමට සුබ පැතුම් !!!!!!!!!!!!!!!!!!!!!!!!!
ReplyDeleteස්තුතියි....!
Deleteප්‍රසන්න අයියේ ඔන්න අපෙනුත් සුභ පැතුම් හොඳේ ....
ReplyDeleteඅර කවුද කීව වගේ keep up the good work ...:lol
ස්තුතියි...
Deleteආ ප්‍රසන්න අයියා! සුභ පැතුම්!!
ReplyDeleteස්තුතියි ස්තුතියි.
Deleteපුහ්, අවුරුදු 1 ½ ම වෙන්න ඇවිල්ලා.... සුබ සුබ! :)))
ReplyDeleteමීට මම :)
මටත් සුබ සුබ !
Deleteසුභ අනාගතයක් !!!
ReplyDeleteඑසේම වේවා !
Deleteසුභ පැතුම්... දිගටම කරගෙන යන්න..
ReplyDeleteස්තුතියි. මේ කරගෙන යනව....
DeleteYour today's post is too romantic..
ReplyDeleteඇයි අප්පේ කමෙන්ට් එකකට රිප්ලයි කරන්නෙවත් නැත්තේ.. හරි හරි ඔච්චර ලියන කොට කෝ වෙලාවක් නේද??
ReplyDeleteඔන්න රිප්ලයි කළා. මේ දවස්වල මැෂිම ලෙඩ ඒකයි පරක්කු.
Deleteඉස්සෙල්ල කොමෙන්ට් එකට තෑන්ක්ස්.
මොකක් හරි කොටමුකෝ.. :):)
ReplyDeleteපිටි තමයි කොටන්න වෙන්නෙ. :D
Deleteඅද නං ලස්සන පෝස්ට්කටුවක් දාල තිබුනේ. හත්දෙයියනේ කොහොමද එහෙම අදහස් එන්නේ.. හැක්
ReplyDeleteඅයියේ අද මොකෝ මේ දුක හිතෙන කතා දාන්නේ.. හි.. හි...
ReplyDeleteඔන්න මමනං “කොන්ක්‍රීට් බලගය“ කියල ලින්කටුවකුත් මගේ බ්ලොගේ දැම්ම උපහාරය පිනිස
Deleteඅයියේ තෙනතුරාදත අයිය මක්ක්වත් ලියන්නේ නැතේයි???
Deleteඔහේගේ ලබ්බ ඔහේට ඕන හැටියට කියනවා නේ..දැං ඉතිං මං දාපු කමෙන්කටු වල ට උත්තර දෙන්න පෝස්ට්කටුවක්ම දාන්න වෙයි. ඕක මොකක්ද නේද... දවසට එක ගානේ දාන එකාට... හැක්...
ReplyDeleteදේශකය මේකෙ කොමෙන්ට් දාල වාර්තාවක් තියන්න වගේ හදන්නෙ.
Deleteඔව් ඔව් මං හදන්නේ මේකේ දාපු හැම පෝස්ට්කටුවම දිනපතා කියවපු එකා වෙන්ට.. අම්මප මං මේ නිකමට අහන්නේ කොහොමෙයි ඔචිචර ලියන්නේ..
Deleteබොකු බඩවැල් වලින් බුර බුරා නැගෙන උනුසුම් සුභ පැතුම්
ReplyDelete*ගුඩුස්* :D
මෙවන් නිර්මාණ තවදුරටත් කිරීමට සත්තිය ලබේවා!!
හරිම රස්නෙයි වගේ සුබ පැතුම.
Deleteඔන්න තව එකෙක් ඇවිල්ල.. හූ හූ..
ReplyDeleteමගේනුත් උණුසුම් සුභ පැතුම්
ReplyDeleteතැන්කූ....
Deleteයකඩෝ ඉතින් දෙකම විතරද...වෙන ලියන් නැද්ද අප්පා...
ReplyDelete්්කවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
දෙකක් ලිවුවහම ඇති කියලයි කට්ටිය කියන්නෙ.
Deleteඑසේම වේවා !
හිකි හිකි
ReplyDeleteප්‍රසන්න අයියේ ඇයි පෝස්ට් එකක් දාන්නේ නැත්තේ..හැමදාම ඇවිත් කමෙන්ට් එකක් දාන්න කියලා බලනවා කවදාවත්ම දාන්නේ නෑනේ..
ReplyDeleteඔය දැං කොමෙන්ට් එකක් දාල තියෙන්නෙ. :D
Deleteකොමෙන්ට් නෙවෙයි දෙයියෝ...අලුත් පොස්ට් එකක් දාමුකෝ...ආසාවේ බෑ කියවන්න
Deleteමොකෝ පොල් වලවල් හාරනවැයි???
ReplyDeleteගෙදර නෙවි, ටවුන් එක මැද්දෙ.
Deleteදැන් දෙකටත් කිට්ටු ඇති නේද, ඒ පෝස්ට් එක දාන්නත් දැන්ම තියා ලක ලැහැස්ති උනා නම්.
මොකක් ගැනයි මේ කියන්නෙ....
Deleteඔය ඇඟිල්ලෙන් පොල් වලවල් හෑරුවය කියලා මාරයා ලියපු එකටනේ...
Deleteමේ උන්දලා එක්කත් ලේසි නෑ.
අඩෝඕඕඕඕඕඕඕ...මේක ලියන්නැද්දඩෝඕඕඕ???????????????
ReplyDeleteඅය්යේ අයියේ.... 8ක් ලිව්ව ඒත් තාම 60ක් වත් නෑ... අනේ කියලා දීහල්ලකො.. 2කට 70 ගන්න රහස...
ReplyDeleteකේක් නං දැං පුස් ගඳයි ඕං...
ඕව ගැන වැඩිය හිතන්න යන්න එපා.
Deleteකළුවට කළුයි මේ ගොයියගේ බ්ලොග් ලෝකේ..
ReplyDeleteඅකුරු කලේ වෙන උන්මයි මේ මගුලේ..
නියම තැනක ඉපදී හෑරු පොල් වල් ගානේ..
මුනූ පොතේ කොළ එලී දැල්වී තිබුනේ..
අකුරු දෙකක් ලියලා තල්ලුව දුන්නා
දැක්ක බවත් හරියක් දා පෙන්නූවා
ටිකක් බැලුව. ම්හු. නෝ කිසි සද්දා
අනේ අපොයි අපිට ගහයි මේ අයියා
මැෂිම ඔන්ලයින් උනාට මම මෙතන ඔන්ලයින් නෑනෙ.
Deleteඅයියෝ මගුලක් කියනවා මං කිව්වේ මූනු පොත ... බුකිය ගැන.. මම ඕක බ්ලොග් පෝස්ට්කටුවක් කරා. දැක්කේ නැත්ද?????
Deleteඊළඟ අවුරුදෙත් එන්නම්කො :D
ReplyDeleteඑන්නකො :D
Deleteඈ.. මෙන්න බොලේ අවුරුද්දේ පෝස්ට් එක. හරි එහෙනං. ඔහේ පලයන් කියල ඊළඟ අවුරුද්දේ එන්නං.. ")
ReplyDeleteඊට කලිං ලෝක විනාසෙ වෙනවනෙ.
Deleteලෝක විනාසේ පෝස්ට්පෝන් වෙන්නත් මේ බ්ලොග් එක එක හේතුවක්.
Deleteහපොයි, මායාකාරයො ඒක දැනගත්තොත් එහෙම....
Deleteබ්ලොග් දෙවෙනි අවුරුද්දද මිස් වෙයි අය්යා.... අමතක නොකර පොස්ට් එකක් දාපු......
ReplyDeleteජය වේවා..
මේ පාර කේක් කෑලි එපා
මේ ගමන වෙන මොනවහරි දෙන්නං.
Deleteසුබ නව වසරක් වේවා...!
ReplyDeleteපරක්කු වෙලා හරි එසේම වේවා !
Deleteඅප්පටසිරි. අවුරුද්දක් ගිය වෙලේ තමා එන්න සිද්ධ උනේ.
ReplyDeleteසුබ අළුත් අවුරුද්දක් වේවා !
එසේම වේවා !
Deleteඅවුරුද්දෙ දානෙට අපේ සුභ පැතුමි..
ReplyDeleteනෑ නෑ සාදයට......
අදමයි ආවෙ මෙ දිහාවට....
ඔවු මේක මල දානයක් වගේ තමයි. :D
Deleteහපෙ හප්පේ.... මේක ලියන්ඩේ නැද්ද හෆ්ෆා...
ReplyDeleteඅම්මප ප්‍රසන්න අයියා ගොඩකවෙලදෑ?? එහෙනම් අපි අසල්වැසියෝ නොවැ.. හෙහ් හෙහ්..
Deleteඒකනෙ කියන්නෙ.
Deleteයකඩෝ අයියේ උඹ වගේ පොරක් අපේ පැත්තේ කියල කට ඇරලා කියන්න පුළුවන් වෙච්චි එක කොච්චර දෙයක්ද... හඳුනා ගන්ට ලැබීමත් සතුටක්.. හික්
Deleteඔන්න අවුරුද්දේ පාටියට මමත් අවා. කේක් කැල්ල නම් මරේ මාරු. තැන්කිව් වේවා.
ReplyDeleteයූ ආර වෙල්කම්.
Deleteහප්පටසිලි..... මං අදනේ මේ පැත්තට ආවේ... මේ වගේ වටිනා කියන බ්ලොගයක් මග ඇරුනේ කොහොමද මන්දා.....
ReplyDeleteඔන්න ඉතිං පරක්කු වෙලා හරි මාත් සුභ පැතුවලු....!!
බොහොම ස්තුතියි.
Deleteඑල.පරක්කු වෙලා හරි සුභ පතනවා..ජය වේවා...
ReplyDeleteපින්වත්නි, එන්න පැමිණෙන්න, අටකලම්පන්න පාර්ශවයේ වාර්ෂික මහා කටින පුන්යෝත්සවයට.
ReplyDeleteඑන්න එන්න පිංවතුනි, මොනවහරි කටින්න බැරියැ.
Deleteආ ප්‍රසා අයියා,, තව මාස 4 ක් විතර තියෙනවා නෙව.. දැංම සුජානං උනා නං හරි.. නැතිනං ඔයි තරං කොටන්න අමාරුයි නේ.. නේද
ReplyDeleteඔවු මේ දවස්වල කේක් එක හදන ගමං ඉන්නෙ.
Deleteහැම තැනම දකිනවා කමෙන්ට්ස් නම් ඒත් බ්ලොග් එකක් තියනවා කියල දැනගත්තෙ අදනේ.. ඒකත් සෑහෙන්න කාලෙක ඉදන් තියන එකක්නෙ... හලී සෝයි..
ReplyDeleteඉතිං මේකෙත් තියෙන්නෙ කොමෙන්ට් නෙ. :D
DeletePraසන්ன කියන නම දැකලා තිබ්බට මමත් අද තමයි බ්ලොග් එක පැත්තේ ආවේ..තව ටික දවසකින් ආවනම් අලුත් කේක් කැල්ලක්ම කන්න තිබ්බා නේහ්?
ReplyDeleteඅපොයි ඔව් කට්ටිය බලාගෙන ඉන්නෙ පෝලිමේ කේක් කන්න.
ReplyDeleteමේ අවුරුද්දේ පෝස්ට් එකටත් කාලේ හරියාගන එනවා. මේ ජාතියේ බ්ලොග් තියෙන්නේ මේක විතරමද කොහෙද? අවුරුද්දකට එක පෝස්ට් එකක් වැටෙන්න. ගුගල් සෑහෙන ගේමක් දෙනවා ඇති මේ බ්ලොග් එක මේන්ටේන් කරන්න, මොකද පොඩි සෙනගක් ඈ එන්නේ වචන පහක කෑල්ල බලන්නම.
ReplyDeleteඔවු ගූගල් කාරයො මගෙං ගානක් ඉල්ලයිද දන්නෑ මේක පවත්වගෙන යනවට.
Deleteයෑෂ් යෑෂ්.. අන්න අදත් බුද්ධි පබ්ලිසිටියක් දෙනවා. ඒක මේක නිසා වෙන්නේ ලංකාවේ ඉන්ටනෙට් එක තවත් ස්ලෝ වෙන එක මේ සයිට් එකට මිනිස්සු පිරිලා..
Delete:D
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා...!!
ReplyDeleteඊළඟ පෝස්ට් එකට තව මාස දෙකයි නේද තියන්නේ. :D
Deleteචන්දනටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !
Deleteඔවු තව මාස දෙකයි තමයි :D
ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteතිසරටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!
Deleteඋඹ හැමතැනම රිංගන හින්දා හැක එකාම මෙතැනටත් රිංගලා බලනවා මොකාද මේ පසන් කියලා. ඒත් කියවන්න දෙයැක් නෑනේ
ReplyDelete:D
Deleteඅමතක කැරන්නෙපා.. ඔයාට කේක් එක හදාගන්න අමතක වේවි...
ReplyDeleteඅර හෙන්රි හදපු ජාතියෙ එකක් තමයි හදන්න ඉන්නෙ.
Deleteකවද්ද හැබැටමආයෙත් ලියන්නේ පොස්ට්
ReplyDeleteදැන් මේ බොලොග් එකේ 2නි උපන් දිනෙත් කිට්ටුයි නේද?
ReplyDeleteඒ වගේ තමයි.
Deleteමට තාම මතකයි ප්‍රසාගේ පුස් කේක් කාපු එක...
ReplyDeleteඅපි පුෂ් කේක් දෙන්නෑ හරිය.
Deleteඅලුත් කේක් එක කපන්න තව තියෙන්නෙ මාසෙකටත් අඩු කාලයක්..
ReplyDeleteඔවු පිහිය එහෙම මැදල තියාගන්නකො.
Deleteප්‍රසන්න වැලිගම කිවා නේද කොයි වැලිගමද මාතර පැත්තෙනම් අපෙත් මුල් ගම එහේ. මිරිස්සේ.
ReplyDeleteමම වැලිගම නෙමෙයි. අපේ අයිය කෙනෙක් එහේ ඉන්නව.
Deleteඅයියාගේ ඇඩ්ඩරස් එක දියං.. මලයා ගැන රපෝර්තු කොරන්න
Deleteඅවුරුදු දෙකට තව දවස් 12යි :D
ReplyDelete@ඉලඟ පෝස්ට් එකට ඇඟිලි ගනිමින්
ඇඟිලි 12 ක්ම තියෙනවද?
Deleteතව එකොළහයිනේ බං කේක් කෑල්ලක් කන්න තියෙන්නේ.... මේ පාර කේක්ද? වයින්ද?
ReplyDeleteඔන්න මාත් හොඳවයින් ඇහුවා.... :D
මේ පාර බොන්න, කන්න - කන්න, බොන්න දෙනව. :D
Deleteඔන්න 200ත් මමම උණා. පට්ට ෆිට් ඈ. වෙන ඒවයේ එක උණාට වඩා ෆිට් එකක් එන්නේ යුගයේ ජනප්‍රියම බ්ලොග් එකේ දෙසීයට ආවයි කියන්නෙත් ලේසි පාසු වැඩක් නෙවෙයිනේ.
ReplyDeleteඅඩෝ දේශකයෝ.. හූ... ඈ....
අඩේ මේකෙත් 200 පැන්නද? එහෙනං අකමට සුබ පැතුම් !
Deleteඅඩෝ ... අකමා ඔට්ටු නෑ හරිය. උඹ 199 ටත් ඇවිත් 200 වෙලා තියෙන්නෙ.
ReplyDeleteප්‍රසන්න අයියා කලබලේ කේක් හදනව වෙන්ටැ, සතියකින් හමාරකින් එඤ්ඤං, කේක් කන්ට.
කමක් නෑ 201 ට හරි ආවනෙ.
Deleteඔවු කේක් එක පදං කරනව.
දෙවැනි උපන්දිනෙත් ලඟ එනව නේද?
ReplyDeleteඔවුනෙ තිස්ස අයිය. එදාට ඇවිල්ල සමරන්න. D
Delete