මේක ඉතිං මට තියෙන අමාරුවට පටන්ගත්ත එකක් තමයි.
අන්තිම එහෙනම් පටන් ගත්තා ඈ . . හොඳා හොඳා . . . එහෙනම් දැන් ලියමුකෝ මහත්තයෝ . .
තාම ලියන්න දෙයක් හොයාගන්න බැරිඋනා.ඉදිරියට කොහොම හරි බලමු.ප්‍රතිචාරයට ස්තුතියි.
මේ දවස වෙනකං මාත් බලං හිටියේ!ඇයි ඉතිං හැමදාම කොමෙන්ට් කරනවා විතරනේ අපි දකින්නේ.හොඳයි, ලියමු, ලියමු!
කලින් කථා නොකලට මාත් එකම දිස්ත්‍රික්කයේ තමා. සුභ පැතුම් ...මාරයියගේ බ්ලොග් එකේ ගෑනු බූතය ගැන කියලා තිබ්බනේ. ඒ ගැන වුනත් ලියන්න පුළුවන් නේද? :D
@ කතන්දරඉදිරියට ලියන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි මේ පැත්තෙ ආවට.අර රතු කොරොල්ලා එක වගේ මෙගා එකක් හම්බඋනොත් ගොඩ තමා. D:@ඉදුනිල්ස්තුතියි ප්රතිචාරයටගෑනු බූතය තාම අපේ ගමට ආවෙ නැහැනෙ :D
ලියමුකෝ දිගටම අපි එන්නම් කියවන්න.
අදයි දැනගත්තේ මේ බ්ලොග් එක ගැන. ඔබේ වචන පේලියකින් සමන්විත කොමන්ටුවකින් ලැබුනේ ලොකු ශක්තියක්, මට මෙන්ම නිතර ලියන බොහෝ අයටත් එය එහෙම වෙන්න ඕනේ. මැරතනය දුවන්න අපිට වතුර ගැසූ ඔබට අනිවාර්යයෙන් ඊටත් එහා දුවන්න බැරිකමක් නැහැ. දුවන අය කරන වැරදි, වැටුන තැන් ගැන දන්නේ තරඟයට සහයෝගය දෙන අය. මුල්ගල් තැබීම දිණුමක්, දිගටම පියවර නැගීම ක්‍රීඩකයාගේ උසස් ගුණාංගයක්. ජය!
යකෝ පටන් ගන්න එකක් කියලා පටන් ගන්කෝ...අපි දන්නෙත් නැහැ...මොන ලට පටයක් හරි කමක් නැහැ ලියන්න අත ගැහැවුව එකනං මසුරං වැඩක්...ඉතිරි හරිය අපි ඉස්සරහට බලා ගමු...
සුභ පැතුම් ... :)
අනිවා ඔයා හැමදාම අපිව බලන්න ආවා. ඔන්න දැන් අපිට අවස්ථාව. මම අවුරුද්දක්ම බලා සිටියා මේ දවස එනකල්. උනුසුම් සුභ පැතුම්...
ජය වේවා...
ඇරඹුම වැදගත් පියවරකි. යමු ගමන දිගටම. ජය!
හම්මේ මේ හැමෝගෙම බ්ලොග් වලට සප් එක දෙන මිත්‍රයා නෙව... යමු යමු... අපි එනවා පසු පස....
යන්තන් ඇති හිතිලා............. ඕක අයියට හිතෙන්න ගිය කල්.............ලියමු ලියමු අයියා පලා නෙමෙයි ලිපි..........ෂුභ කියන් නේ ආයි හද පත්ලෙන්ම ෂුභ පැතුම් අපෙන්........!!!!!
නියමයි ප්‍රසන්න, බ්ලොග් අවකාශයේ දිගු හා සාර්ථක ගමනක් යාමට සුබ පැතුම්.ප.ලි. බ්ලොග් එකක් කරන්න මටත් අදහස තියේ. ඔයා ගුටි කයි ද මල් කයි ද කියල බලලම මම පටන් ගන්නවා..LOLzzzz
ඕන ලටපටයක් ලියන්න .. අපි කියවන්න රෙඩි.. සුභ පැතුම් !
ලියන්නකො,අපි එනව කියවන්න.
@බට්ටිලියන්න උත්සාහ කරනවා. ස්තුතියි ප්‍රතිචාරයට.
@ ගල්මල්බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.පුලුවං විදියකට ලියන්න උත්සාහ කරන්නම්.
@ මාරයාකොහෙද හොරෙන් වැඩක් කරන්න හැදුවට මූට කොහොමහරි ඒක අහුවෙනවනෙ.දීපු ප්රචාරයට මාගේ ප්‍රණාමය.දැන් ඉතිං කොහොමහරි ලියන්න එපැයි.
@ ප්රාර්ථනාස්තුතියි ප්‍රතිචාරයට.
@ ප්රියන්තබොහොම ස්තුතියි ප්‍රියන්ත සහෝදරයා.මොනවහරි ලියන්න උත්සාහ කරන්නම්.
@ රනාබොහොම ස්තුතියි.
@ නලිනි චන්දිමාබොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට.
@ තිස්ස දොඩංගොඩබොහොම ස්තුතියි තිස්ස අයියා.ඉදිරියට යන්න උත්සාහ කරනවා.
@ හා පැටික්කිබොහොම ස්තුතියි නංගි සුබ පැතුමට.ලියන්න උත්සාහ කරන්නම්.
@ මරුමුස්ස්තුතියි ප්රතිචාරයටඇයි නිකං ඉන්නෙ ලියන්න පටං ගමු. වෙන දෙයක් වෙන්නෙ නැතැයි.
@ වෙනිස්තුතියි මේ පැත්තෙ ආවට.
@ නදීස්තුතියි ප්‍රතිචාර දැක්වුවට
ප්‍රසන්න මොකෝ සෝරෝ මොකෝ... දෙන්නම ලට පට නේ.... :D
ඔන්න අපිත් එහෙනම් හැමදාම එනවා මේ පැත්තේ.... සුබ පැතුම් අයියා.... :)
@ සෝරෝයකෝ ඒකත් ලටපට නෙ. :Dස්තුතියි ආවට.
@ හසීස්තුතියි නංගී මේ පැත්තෙ ආවට.
ප්‍රසන්න මාමේ,ලියන්ඩ දේවල් ලැබෙන සාර්ථක බ්ලොග් එකක් වේවායි පතමි....මීට කෙහෙල් කොටුවේ චූටි මහත්තයා
අප්පද බොල මේන් ප්‍රසන්න සහෝ වැඩ පටන් අරන්. හුරේ.. ජයවේවා කිවුවා.. :D
@ බුද්ධිබොහොම ස්තුතියි මේ පැත්තට ආවාට චූටි මහත්තයටත්.
@ ChAnDiKaබොහොම ස්තුතියි චන්දික.
පට්ටාන් ගමු එහෙනම් මලවන්න....අහ් නෑ නෑ මලවන්න ඉස්සර ලියලා හිටහන්කෝ..... හික් හික්තතතතසුභ පැතුම් එහෙනම්.....
පළමු පෝස්ට් එක කමෙන්ට් වලින් වාර්තාවක් තියන්න වගේ ඔන්න අපිත් ආවා
කොච්චර බැරි අමාරුකං තිවුනත් අපිත් යුතුකං දන්න උදවිය හරිද...!එහෙනං ජයවේවා කිව්වා...දිගටම ලියමු හොඳේ.
@ හසියාතැන්කියු කිව්ව මේ පැත්තෙ ආවට.ලියන්න බැරිනං මලවන්න හරි බලමු.
@ JHOTHISHALANKAබොහොම ස්තුතියි ආවට.
@ උන්නැහේ (පිලේ පැදුර)මං නොදන්නවැයි එවුව. ස්තුතියි ආවට.
ජය ජය මහත්තයෝ...! බ්ලොගේ ලියන්න . අපි එනවා බලාන්ට..
@ මහසෝණා මහතාස්තුතියි. ලියන්න උපරිම උත්සාහ කරනවා.
ම් ම් බොහොම සංතෝෂයි............. කොමෙන්ට් ම විතරයිනේ මෙච්චර කාලෙකට දැක්කේ. බලමු බලමු ලියැවිලිත් එහෙනං...........
ඉක්මනින් ලියන්න පටන් ගන්නකො එහෙනම්,,, සුභ පැතුම් මගෙනුත්
ඔන්න මාත් ඉන්නවා කියවන්න... දිගටම ලියන්න.. සුබ පැතුම්..:)
@ RanDilබොහොම ස්තුතියි ප්‍රතිචාරයට.
@ හරී - පිණිපළසබොහොම ස්තුතියි.
@ චතුමිතුබොහොම ස්තුතියි සුබපැතුමට.දැන් ඉතින් කොහොමහරි ලියන්න වෙනවනෙ.
හුරේ,.....ඔන්න මමත් ඉන්නවා...මේකට හරි කෙමෙන්ට් කර කර ඉම්මු
යකෝ මේකා මුළු බ්ලොග් එකටම මේ පෝස්ට් එක විතරද දාන්න ඉන්නේ...අනේ බං මේකේ අර කොමෙන්ට් බොක්ස් එක පෝස්ට් එකට යටින් කෙලින්ම පේන් හදහංකෝ..දෙපාරක් හොය හොය ඉන්න හරි කරදරයි...
@ රත්ගමයාසාදරයෙන් පිළිගන්නවා.
@ මාරයාඉක්මන් වෙන්න එපා බං.ඕක කරන හැටි මාත් හෙවුව. කොහොමද කරන්නෙ කියල දන්නෙ නෑනෙ.
එලය.....
@ Geethika Dilruk (ගීතික දිල්රුක්)ස්තුතිය....
දැනුයි දැක්කේ...හොඳ වැඩක්...මගෙනුත් සුබ පැතුම්....:D
කිරි අපුච්චේ! යකෝ අදනෙ දන්නෙ අයියා බ්ලොග් එකක් කරනවා කියලා. එළකිරි වගේ බ්ලොග් එක කරගෙන යන්න අපේ සුභපැතුම් එහෙනං
@ Podi Kumarihamiස්තුතියි මේ පැත්තෙ ආවට වගෙම සුබ පැතුමට.
@ blog gadolස්තුතියි ගඩොල් මල්ලිලාටත්.
අප්පේ දැනුයි දැක්කේ . එහෙනම් සුභ පැතුම්!!
පටන් අරගෙන විතරනෙ, හත්තිලව්වෙ දාන්න දෙයක් නැත්නම් සිංහල හෝඩියවත් දැම්මනං දන්නෙ නැති උන්ට දැන ගන්න ......
මේක අපේ වරද..අපි මූව නරක් කලා මේකට කොමෙන්ට් දාලා..සද්ද නැතිව ඉන්න තිබුනේ..එහෙම උනානං තව මොනවා හරි මේකා ලියනවා...දැන් මේකා කල්පනා කරනවා ඇත්තේ ලිව්වේ නැතත් අපි කොමෙන්ට් කරන හින්දා මොකට ලියනවද කියලා..:D:D:D
@ Gimhaniබොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට.
@ පන්සල් හංදියබොහොම ස්තුතියි ආවට වගෙම යෝජනාවටත්. බලමු මොකක්හරි කරන්න.
@ මාරයාගේ හෝරාවඉදපං බං පොඩ්ඩක් ඉවසල. මේකෙ කුණුහරුප ලියන්නයැයි. පොඩ්ඩක් කල්පනා කරල බලල මොනව හරි ලියන්නං. කවුද හිතුවෙ පටං ගත්ත ගමං ලියන්න වෙයි කියල.
ලැජ්ජයි යකෝ..ඉන්න තැනින් පාරේ එහා පැත්තේ තියෙන අර කතා උල්පත දිහා බල බල කියනවනේ ලියන්න දේවල් ගැන හිත හිත ඉන්න ඕන කියලා..මං ඔතන හිටියනං මේක පූරෝනවා බලන උන්ව මත් වෙලා පේමන්ට් එකේ වැටෙන්නම..සික් විතරක්.. මට දුක මෙච්චර දේවාලයක් ලග ඉදලත් කතා නැහැයි කියලා අහන්න උන එකට...(දැන් මට වෙනම ගෙවහං කකුල ගාව තිබුන මැණික් මල්ලට තට්ටු කොරලා පෙන්නුවට..:D)
@ මාරයාගේ හෝරාවගෙවන්නං ගෙවන්නං :D
කෝ බං?
කෝ බන් අයියෙ පටන් අරන් විතරනෙ... දාපන්කො මේකට පෝස්ටුවක්....
කෝ........?
This comment has been removed by the author.
මොකක්ද පටන් ගත්තේ ...? මොනව උනත් සුභපැතුම් ඈ...?
මාරයාගේ හෝරාව said... මේක අපේ වරද..අපි මූව නරක් කලා මේකට කොමෙන්ට් දාලා..සද්ද නැතිව ඉන්න තිබුනේ..එහෙම උනානං තව මොනවා හරි මේකා ලියනවා...දැන් මේකා කල්පනා කරනවා ඇත්තේ ලිව්වේ නැතත් අපි කොමෙන්ට් කරන හින්දා මොකට ලියනවද කියලා..:D:D:DHOOOO.....!!!!! කුණුහරපයක් වත් ලියහන් බං....
ඈ බොල... පටන් ගත්ත විතරමනේ.... කෝ ලියන්නෙ නැතෙයි ?
කෝ.. ලියන්නේ නැත්දෝ.. මම කී වෙනි පාරද මේ ඇවිත් යන්නේ.. :)
කෝ බන් ලියන්නේ නැත්ද?
කෝ ලටපට ලියලා නැහැනේ....:)
අදනෙ දැක්කෙ. ලියමු ලියමු.
මොන මඟුලක්ද බං @$$$^$#@#*&(*)(( උඹ මේක ලියන්නෙ නැද්ද ....
ඈ අයියේ මේක දාලත් දැන් කී දොහක් වෙනවද. බොට ලියන්න කරැණු නැත්නම් අර මාරයිය එකක් ට්‍රිප් එකක්වත් ගොහින් එන්නයී තියෙන්නේ.
ඈ බොලේ මම මේ බ්ලොග් එකට ආවේ මට දාලා තිබුනු කොමෙන්ටුවකින් පිස්සු හැදෙන බ්ලොග් එකක් ඈ....මුකුත් නොලියා මෙහෙම ප්‍රතිචාර තියෙනවනම් ලිව්වාම කොහොම ප්‍රතිචාර තියෙයිද????මරු අදහසක් ඈ.....ඒත් ඉතිං මොනාහරි ලියන්න අපි ඉන්නෝ කියවන්නඔන්න එහෙනම් ඔයාට මේක හැම හුට පටේකින්ම පුරවන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා.......
@ බට්ටි, කොහෙද ඉතිං මාරය ඔක්කොම කොරන්නෙ හොරාටනෙ.@ ගැමියාගේ පත් ඉරුව, ස්තුතියි සුබ පැතුමට. ළඟදිම මොනව හරි ලියන්න බලනවා.
පටන් ගත්තා නන් ලියන්ට ඈ
අනේ තාම නෑනේ...............පින්තූරයක්වත් දාමුකෝ
චා මරු බ්ලොගේ , මේ පැත්තෙ ආවෙ මාරයා රාජ් ට දාපු කමෙන්ට් එකකින් ..... ලිපි ටික ඔක්කෝම කියෙව්වා ඉස්තරම් .... හර බර කාලීන මාතුකා සෑහෙන්ඩ ලියවිලා තියන බව පේනවා .එල ඈ.............
මේ පෝස්ට් එකට මං කමෙන්ට් කරන තුන්වෙනි වතාවද කොහෙද?මේ බ්ලොග් එක නං මාරයි. Hits/post එකයි, comments/posts එකයි දෙකම එන්න එන්න ඉහල යනවා.
අයියෝ කියල වැඩක් නෑ,එළ බ්ලොග් එකක් :)
අදයි දැක්කේ බං උඹ වැඩ අල්ලලා තියන හැටි . ඒ වුණත් මේකා වචන දෙකක් ලියාල සේප් එකේ කමෙන්ට් ගන්නවා නෙව ..බැඳගත්තා නම් බෙරේ ගාන්ඩ ඕනේ !!
යකෝ බොල මේ වචන ටිකට පට්ට කමෙන්ට් අරගෙන. රචනාවක් ලිව්වොත් මොනා වෙයිද බොල????
යකෝ මෙච්චර එවුං කොමෙන්ට් කරල තියෙද්දි මට පුලුවංද අහක බලාන යන්න ????
යකෝ මූට තියෙන්න ඉල්ලුම.... 50 වෙනි පෝස්ට් එකට මම සුබ පතනවා.... දිගටම ලියමු.... ජය.&*$%&$%&$^#
@ රොෂාන්, ගැමියා, සමීර, කතන්දර, Gordonia ceylanica, සඳරු, සෑම්, ඕනයා, පිස්සා,හැමෝටම ස්තුතියි අදහස් දැක්වීම ගැන.මට දැන් පේනව මේකෙ 100 න් පස්සෙ කොමෙන්ට් වලට මෙතන ලියවෙන 18+ කොමෙන්ට් ගැන.
A#%$^$^&^&**(@#$%%!#%$!@#$%#$%#!$^
ඔන්න මං 96 වෙනිය. පටං ගත්තට බයයි වගේද?:))
මහත්තයො ඔය බ්ලොග් එක පටන් අරන් මාස 7ක් 8ක් වෙනව. තාම මොකුත් ලියල නෑනෙ. බොරුවට කමෙන්ට් වලට රිප්ලයි කර කර ඉන්නෙ නැතුව මොනවහරි වැදගත් දෙයක් ලිවුවනම් හොඳයි මන් හිතන්නෙ.
3 වෙනි නැත්තම් 4 වෙනි කමෙන්ට් එක.... මාරයගෙ ස්ටැට් එකේ දැකපු වෙලේ මතක් වෙලා ආයෙ ගොඩ වැදුනෙ.. සෑහෙන ලිපි ලියලනෙ.. නිවාඩුවක් වත් දාල කියවන්න ඕනි..
99යි...
හායි මාරයියා.... :D
100යි. :D
දැන් ඇති නේද?
නැහැ මදි :-D
හොඳටම මදි
කෝ මේක ලියන්නේ නැද්ද? :-D
නෑ නෑ මලවනවා.... :D
උඹ කොහොමද දන්නේ උඹද ලිපට ගින්දර දාන්නේ :-D
හෙට අලුත් පෝස්ටෙකක් දානවා නේද...? :D
ඔව් ඔව් මේ ලියන ගමන් ලු
චැහ්... එන්න පරක්කු උනානේ.....
හොඳ වෙලාවට පරක්කු වෙලා ආවෙ. :D
කිසි පරක්කුවක් නැහැ බන් අපි මේක ඇදගෙන යන්
ලටපට දෙකයි.. එකක් සෝරෝවාගේ.... අනික ප්‍රසාන් ගෙන...
මදි වගේ හිතුන හින්දා ඔන්න තව කමෙන්ට් එකක් දැම්මා....
උඩින් කමෙන්ට් කරලා තියෙන අයට වාතයක් වෙන්නත් හිතයි :-D
බ්ලොග් අවකාශයට නවකයෙක් හැටියට මට ඇති වෙච්ච කුතුහලය මාතෘකාවක් කරගෙන ඔය ලියන්න. ඔයාගෙ නම හැදිච්ච හැටි කොහොමද කියලා. සමහර විට මේක "ගොං" ප්‍රශ්ණයක් වෙන්නත් පුලුවං. ඒත් අපි වගේ නවකයන්ට දැන ගන්න ලියන්න. මම කිව්වේ "Praසන්ன" කියන එක හැදුන හැටි ගැන.
මේක සෝයි බ්ලොග් එකක් නෙව මගෙන් සුබ පැතුම් දිගු ගමනකට
Patta pata pata
ඔක්කොම පෝස්ට් ටික එක හුස්මට කියෙව්වා.. පට්ට බ්ලොග් එකක් නොවැ... අර ඉස්කෝලෙ කාලෙ කතාව මට එච්චර තේරුනේ නෑ.. බස් එකේ කතාවනං මරු.. උදේ ඉඳං කියෙව්වා.. ඒකයි කමෙන්ට් කරන්න පරක්කු උනේ..
ලියපියෝ!!!!!!!!!!!!!!!!!!
මේ වගෙ සැඟවුන කුසලතා ඇති බ්ලොග්කරුවන් අපි එළියට ඇදල ගන්න ඕන.........ඇදල අරගන දෙකක් අනින්න ඕන..:D
ඇත්තටම හරිම ආඩම්බරයි මේ බ්ලොග් අවකාශය ඇතුලෙ මට ඔයා වගේ යාලුවෙක් ඉන්න එක ගැන අයියෙ . . . . මගෙ ලිවීම හැඩගස්සන්න ඔයාගෙ ලිපි කියවීම ගොඩාක් උපකාරී උනා.දිගටම ලියන්න, ඔයාට ජය
හුඟ කාලෙකින් ගොඩ වැදුනෙ.. මග රුනු පෝස්ට් ඔක්කොම කියෙව්වා... සෑහෙන ලියලනේ... බොහොම සිත් ගන්න සුලු රටාවකට ලියනවා... ජය.. දිගටම ලියමු
bohoma wadagath rasawath post ekak. kiyawa bala mahath thrupthiyak kabuwemi. :D
ජය වේවා...!!!!
මම මේ ඊයේ රෑ ඉඳලා කියවනවා... තවම පෝස්ට් වලින් බාගයක්වත් කියවලා ඉවර කර ගන්ඩ හම්බවුණේ නැහැ...අද රෑ වෙනකල් ඉඳලා හරි කියවන්ඩ ඕනා....(විශේෂ ස්තූතිය - මාරයාට)
අව්රුදු ගානක් නිදිමරාගෙන කියෙව්වත් කියවලා ඉවර කරන්න බැරිතරම් කථා තියනවා බුදු අම්මෝ............
:D
අයියා ලියලා තියන මේ පෝස්ට් ඔක්කෝම එකතු කරලා දවසක ඒක පුග්ගල චිත්තර ප්‍රදර්ශණයක් පවත්වන්න අයියට වරදින්නේ නෑ අයියේ . සතියක් නිවාඩු දාලා අයියගේ බ්ලොග් එකෙ කියෙවුවේ . පාඩු නෑ අයියේ සත පාකට පාඩු නෑ
දවසේ කමෙන්ට් එක! බොට කියන්ඩ මමත් හෙන බලාපොරොත්තු තියාගෙන සුබ පතලා කමෙන්ට් එකක් දැම්මා මේකට! ඒ කියන්නෙ මගේ කමෙන්ට් එක අපතෙ ගියෙ නෑ එහෙනං.....
මේක තමා යකුනේ මම දැකපු පට්ට ආතල්ම බ්ලොග් එක. ප්‍රසන්න අයියට ජීවිතේට පෝස්ට් එකක් දාන්න දෙන්න එපා. එහෙම උනොත් බ්ලොග් අවකාසෙ වටිනාම පුරුකක් අහිමි වෙනව නෙව! :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී
අන්න ඒකනෙ.
තව එකම එක පෝස්ට් එකක් දාපන් අයියෙ :)
හොද ආරම්භයක්. දිගටම ලියමු. ජය වේවා.
यह अच्छा है.हमेशा पढ़ने के ..सौभाग्य
මේ කමෙන්ට් එක දැක්කමනං මට මොනවහරි ලියන්න හිතෙනව වගේ.
हाँ ... इस ब्लॉग अब दुनिया प्रसिद्ध है .. इसे बनाए रखने के लिए .
शुक्रिया.मैं इस टिप्पणी पसंद है.
非常に良いブログの投稿には、幸運をそれを維持する
entrada en el blog muy bueno, sigue así la buena suerte
Auguri amico... sei un grande,,, bocca al lupo
il mio blog preferito ..... molto popolare in Italia ..
grazie
मैं आज खेलने नहीं दिया.अपने ब्लॉग को पढ़ने.सिंहली सीखने शुरू करते हैं.
අපිත් කීප වතාවක් ඇවිත් ගියා... බදාම වැඩි නැද්ද
අයියගෙ ලිපි කියවන්න ගොඩ කාලෙකින් එන්න බැරිවුනා... සෑහෙන්න ලියලනෙ... මුල ඉඳල ඔක්කොම කියවලා කමෙන්ට් එකක් දෙන්නම්...
骡子是马与驴的杂交种
කෝ ආරම්භය කිව්වට ඊට පස්සෙ නෑනේ මුකුත්..?දිගටම ලියමු? :D
අලුත් පෝස්ට් එකක් තියේ කියලා ආරංචි උනා,ශා ලස්සනට ලියලා තියනවා,,ජය වේවා!!
යකෝ මාර ශෛලිය. පද ගැලපීම. වාග් මාලාව, අරක මේක ඔක්කොම. :Dහරි ලියමු. අපි ඉන්නවා කියවන්න. අහම්බෙන් දැක්කෙ ප්‍රසන්න. henryblogwalker the Dude
අහම්බෙන්වත් නොදැක්කනං තමයි හොඳ. :D
අම්මද බොල 150ත් පන්නලා නේද..?
එහෙම තමයි බොල.
152ට අපෙන් සුභ පැතුම්!!!!!!!!!!!දිගටම යමු
යකෝ අදනේ මේ බ්ලොග් එක දැක්කෙ...!! මාර ලිපිනෙ මේකෙ තියෙන්නෙ.. මුල් ඉඳන් කියවලා හැම එකටම කමෙන්ට් දාගන එන්නම්..ජයම පතමි !!!ප.ලි. / නරකද මේ බ්ලොග් එකේ නම නිකන් " ප්‍රසන්නගේ සීතාම්බර අඩවිය " වගේ ගැලපෙන නමක් දැම්මොත්.. නිකන් ලට පට ගාන්නැතුව. නැත්තම් ඔය අවසේස උදවිය බලලා කියයි කෝ මුකුත් නෑනේ කියලා.. :-)
" ප්රසන්නයාගෙ නොපෙනෙන රෙද්ද" කියන නමත් නරකම නැහැ
එළම එළ.... අන්න නම.. දාන්ඩ පහක්.... :-)
මේ බ්ලොගි එකනම් මාරයි....හී හී
ඒකනෙ.
ම්... අළුත් ස්ටයිල් එකක්. නරකම නෑ. මම වගේ ලියනවට වඩා කියවන්න කැමති අයට ගැලපෙනව.
ඒකනෙ අපි හැමෝම කරන දේට වඩා වෙනස් දෙයක් කරන්න එපාය.
ආයෙත් දුවන්න අරංද?
එහෙම තමයි බං. මේක ලේසියෙන් වැටෙන්නෙ නෑ.
අර අසෙනිය කුසුම කස්ටියට මේක පෙනිලම නැහැනේ.. අසාධාරණේ ....
අසාධාරණේ....
ලකීගේ නම පොඩ්ඩක් වෙනස් කරල - "ප්‍රසන්නගේ සීතාම්බර බ්ලොගය"
ඔවු තව ටික දවසක් යනකොට මේක මටත් පේන්නෙ නැතිවෙයි වගේ.
සුභ පැතුම් මචන්දිගටම ලියමු!!!
ඔය ලියන්නෙ කට්ටිය.
ගෙදරකට ඉස්සෙල්ලම එනකොට අත් දෙක වන වන එන්න හොඳ නැති නිසා මන් නම් නෙලුම් මල් මිටියක් අරන් ආවා ඔන්න . සුබ පැතුම් .
ස්තුතියි.
මම අදමයි මේ බ්ලොග් එකට ආවෙ..මූනු පොතේ වෙනී ශෙයාර් කරපු එක දැකලා.. අනා ශෝයි බ්ලොග් එක මෙයා....මන් ආයි ආයි එනවා ඕන්....
:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D
ඔය වෙනී කියන මනුස්සයත් අර මාරයගෙ ලණුවක් කාලනෙ.@ RanDil, D:
මමත් දැන් අවුරුදු 2කට කිට්ටුවෙන්න බ්ලොග් කියවන්න අරන්.බ්ලොග් ගඩොල්, මාරයාගේ හෝරාව, කතන්දර, දුමීගේ කටකහන කතා, රංග ලියන මගේ ලෝකය.......... වගේ ගොඩක් බ්ලොග් කියෙව්ව. හැබැයි ඒ එකක වත් මෙච්චර කොමෙන්ට් වැටිල නැතුව ඇති, පෝස්ට් එකක් නොලිය. උඹ ගිනස් වාර්තාවක් තියන්න වත් ද හදන්නෙ?හික් හික්.......
ඒව අහන්න ඕන මාරයගෙන්ම තමා.
මුණු පොතේ දැකලා මන් මේ පැත්තට ආවේ...අම්මෝ..මෙහෙමත් බ්ලොග් එකක්...කවද හරි පටන් ගන්නේ නැතා...දිගටම ලියමු...ජය වේවා...ඔන්න මගෙනුත් සුබ පැතුම්..!!! දිගටම එන්නම් හොදේ....:)
ස්තුතිය.
ලියපං මචං. උඹ කවුද කියල මං දන්නේ නෑ. මාරයගේ ලින්ක් එක දැකලා ආවේ හරිය. ජය පතනවා උඹට.
එල කිරි සුභ පැතුම්..! ලියවේවා..! නොනවතීවා..!!
ඔන්න මමත් ආවා :)
ආයෙත් එන්න. :D
මොකෝ බෝල බවලතුන්ට විතරක් ආයේ එන්න කියන්නේ ???%@#$$#%&%^$
සුභ පැතුම් මචං අපි දිගටම ලියන්නම්!
අන්න තිස්ස අයියට තේරුණා.
ඔන්න ආයෙත් මේ පැත්තට අපිත් ආවා.. හප්පේ අර ගෑනු ලමයත් එක්ක ගිය පෝස්ට් එක දැකල තාමත් හිතට විචිකිච්චාවයි. හුඟ කාලෙකින් ආව නිසා අර කොටස් වශයෙන් ලියං ආව කතාව ආයෙ මුල ඉඳල කියවන්න උනා.. ඒත් අවුලක් නෑ.. කාව්‍ය රසය නොවෙනස්ව තියනව අර ගිය සතියට සති දෙකකට කලින් සතියෙ දාල තිබ්බ කවි ටිකේ. මම දැක්ක සුපිරිම බ්ලොග් එකක් මේක.. මම එදත් කිව්ව අදත් කියනව.. ප්‍රසන්න අයිය තමයි සිංහල බ්ලොග් අවකාසෙ ඕල් රවුන්ඩර් !!!!
ඒකනෙ කියන්නෙ. මේ මාරයට එහෙම මේකෙ දාල තියෙන ලිපි පේන්නෙ නෑනෙ.
ෂාහ්...! මෙන්න බ්ලොග්, ප්‍රසන්න අයියා මට පුළුවන් වෙයි ඔයාට චැලේන්ජ් එකක් දෙන්න, අපරාදෙ මම කල් මර මරා හිටියේ....මගේ එකත් කලඑළි කරන්න කාලෙ හරි වගේ.. :P
පටංගමු, පටංගමු. අපිටත් බැරියැයි සප් එකක් දෙන්න.
හිටපන් මම අපේ වත්තේ ගැන්සියට කියන්නම් මේකේ ඇවිත් කමෙන්ට් කොටලා යන්න..තෙල් බාලා
ටිබල්ටොකි ෆික්ල් ෆාමරි ටොපි ස්විකි... සෝන් කටාලා?? කොලෝනෝ ෆොටාකි කාටොෆිල්... ගින්තෝඩ් ටාපිනි මාවල් කානිටා... !! ටින්ටාක් ෆිස්ල්..!!
ඈ බට්ටො, මේ ටික පුස්කොළ පොතක තිබිලද හොයාගත්තෙ.
පට්ට අහ... සුපිරි දිගටම ලියන්නට... මාර Post තොගයක් නොවැ තියෙන්නේ
.
දැන්ම තිත තියන්න අදහසක් නෑ ලකී මහත්තයො.
එන්ඩ බැරි වෙච්ච දවස් 2ට ආයිමත් පෝස්ට් ගොඩක් ලියලනෙ..ඉංග්රීසිප්රසන්දෙමලනයන්න අයියට කොහෙන් එනවද මන්දා මෙච්චර අදහස් ගලා ගලා එනවා...මෙයා ලියා ලියාගෙන යනවා...
මට දැන් මේ ගලාගෙන එන අදහස් ලියාගන්න තවත් බ්ලොග් එකක් ඔපන් කරන්න වෙලයි තියෙන්නෙ.
සිංහල බ්ලොග් කියවන අපටත් බ්ලොග් එකක් පටන්ගන්න හිතෙන තරමට දිරි ගන්වන නවක ලේඛකයින් බිහිකරවන්න ඉතා විසිෂ්ට සේවයක් කරන ආදර්ශමත් බ්ලොග් එකක් . තවතවත් මෙවැනි බ්ලොග් ලියවෙනවනම් කියවන අපිට මොන තරම් සේවයක්ද.දිගටම මේ විදියට කරගෙන යන්න සුභ පැතුම්!
අන්තිම එහෙනම් පටන් ගත්තා ඈ . .
ReplyDeleteහොඳා හොඳා . . .
එහෙනම් දැන් ලියමුකෝ මහත්තයෝ . .
තාම ලියන්න දෙයක් හොයාගන්න බැරිඋනා.
ReplyDeleteඉදිරියට කොහොම හරි බලමු.
ප්‍රතිචාරයට ස්තුතියි.
මේ දවස වෙනකං මාත් බලං හිටියේ!
ReplyDeleteඇයි ඉතිං හැමදාම කොමෙන්ට් කරනවා විතරනේ අපි දකින්නේ.
හොඳයි, ලියමු, ලියමු!
කලින් කථා නොකලට මාත් එකම දිස්ත්‍රික්කයේ තමා. සුභ පැතුම් ...
ReplyDeleteමාරයියගේ බ්ලොග් එකේ ගෑනු බූතය ගැන කියලා තිබ්බනේ. ඒ ගැන වුනත් ලියන්න පුළුවන් නේද? :D
@ කතන්දර
ReplyDeleteඉදිරියට ලියන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි මේ පැත්තෙ ආවට.
අර රතු කොරොල්ලා එක වගේ මෙගා එකක් හම්බඋනොත් ගොඩ තමා. D:
@ඉදුනිල්
ස්තුතියි ප්‍රතිචාරයට
ගෑනු බූතය තාම අපේ ගමට ආවෙ නැහැනෙ :D
ලියමුකෝ දිගටම අපි එන්නම් කියවන්න.
ReplyDeleteඅදයි දැනගත්තේ මේ බ්ලොග් එක ගැන. ඔබේ වචන පේලියකින් සමන්විත කොමන්ටුවකින් ලැබුනේ ලොකු ශක්තියක්, මට මෙන්ම නිතර ලියන බොහෝ අයටත් එය එහෙම වෙන්න ඕනේ. මැරතනය දුවන්න අපිට වතුර ගැසූ ඔබට අනිවාර්යයෙන් ඊටත් එහා දුවන්න බැරිකමක් නැහැ. දුවන අය කරන වැරදි, වැටුන තැන් ගැන දන්නේ තරඟයට සහයෝගය දෙන අය. මුල්ගල් තැබීම දිණුමක්, දිගටම පියවර නැගීම ක්‍රීඩකයාගේ උසස් ගුණාංගයක්. ජය!
ReplyDeleteයකෝ පටන් ගන්න එකක් කියලා පටන් ගන්කෝ...අපි දන්නෙත් නැහැ...මොන ලට පටයක් හරි කමක් නැහැ ලියන්න අත ගැහැවුව එකනං මසුරං වැඩක්...
ReplyDeleteඉතිරි හරිය අපි ඉස්සරහට බලා ගමු...
සුභ පැතුම් ... :)
ReplyDeleteඅනිවා ඔයා හැමදාම අපිව බලන්න ආවා. ඔන්න දැන් අපිට අවස්ථාව. මම අවුරුද්දක්ම බලා සිටියා මේ දවස එනකල්. උනුසුම් සුභ පැතුම්...
ReplyDeleteජය වේවා...
ReplyDeleteඇරඹුම වැදගත් පියවරකි. යමු ගමන දිගටම. ජය!
ReplyDeleteහම්මේ මේ හැමෝගෙම බ්ලොග් වලට සප් එක දෙන මිත්‍රයා නෙව... යමු යමු... අපි එනවා පසු පස....
ReplyDeleteයන්තන් ඇති හිතිලා............. ඕක අයියට හිතෙන්න ගිය කල්.............
ReplyDeleteලියමු ලියමු අයියා පලා නෙමෙයි ලිපි..........
ෂුභ කියන් නේ ආයි හද පත්ලෙන්ම ෂුභ පැතුම් අපෙන්........!!!!!
නියමයි ප්‍රසන්න, බ්ලොග් අවකාශයේ දිගු හා සාර්ථක ගමනක් යාමට සුබ පැතුම්.
ReplyDeleteප.ලි. බ්ලොග් එකක් කරන්න මටත් අදහස තියේ. ඔයා ගුටි කයි ද මල් කයි ද කියල බලලම මම පටන් ගන්නවා..LOLzzzz
ඕන ලටපටයක් ලියන්න .. අපි කියවන්න රෙඩි.. සුභ පැතුම් !
ReplyDeleteලියන්නකො,අපි එනව කියවන්න.
ReplyDelete@බට්ටි
ReplyDeleteලියන්න උත්සාහ කරනවා. ස්තුතියි ප්‍රතිචාරයට.
@ ගල්මල්
ReplyDeleteබොහොම ස්තුතියි ප්‍රතිචාරයට.
පුලුවං විදියකට ලියන්න උත්සාහ කරන්නම්.
@ මාරයා
ReplyDeleteකොහෙද හොරෙන් වැඩක් කරන්න හැදුවට මූට කොහොමහරි ඒක අහුවෙනවනෙ.
දීපු ප්රචාරයට මාගේ ප්‍රණාමය.
දැන් ඉතිං කොහොමහරි ලියන්න එපැයි.
@ ප්‍රාර්ථනා
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරයට.
@ ප්‍රියන්ත
ReplyDeleteබොහොම ස්තුතියි ප්‍රියන්ත සහෝදරයා.
මොනවහරි ලියන්න උත්සාහ කරන්නම්.
@ රනා
ReplyDeleteබොහොම ස්තුතියි.
@ නලිනි චන්දිමා
ReplyDeleteබොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට.
@ තිස්ස දොඩංගොඩ
ReplyDeleteබොහොම ස්තුතියි තිස්ස අයියා.
ඉදිරියට යන්න උත්සාහ කරනවා.
@ හා පැටික්කි
ReplyDeleteබොහොම ස්තුතියි නංගි සුබ පැතුමට.
ලියන්න උත්සාහ කරන්නම්.
@ මරුමුස්
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරයට
ඇයි නිකං ඉන්නෙ ලියන්න පටං ගමු. වෙන දෙයක් වෙන්නෙ නැතැයි.
@ වෙනි
ReplyDeleteස්තුතියි මේ පැත්තෙ ආවට.
@ නදී
ReplyDeleteස්තුතියි ප්‍රතිචාර දැක්වුවට
ප්‍රසන්න මොකෝ සෝරෝ මොකෝ... දෙන්නම ලට පට නේ.... :D
ReplyDeleteඔන්න අපිත් එහෙනම් හැමදාම එනවා මේ පැත්තේ.... සුබ පැතුම් අයියා.... :)
ReplyDelete@ සෝරෝ
ReplyDeleteයකෝ ඒකත් ලටපට නෙ. :D
ස්තුතියි ආවට.
@ හසී
ReplyDeleteස්තුතියි නංගී මේ පැත්තෙ ආවට.
ප්‍රසන්න මාමේ,
ReplyDeleteලියන්ඩ දේවල් ලැබෙන සාර්ථක බ්ලොග් එකක් වේවායි පතමි....
මීට කෙහෙල් කොටුවේ චූටි මහත්තයා
අප්පද බොල මේන් ප්‍රසන්න සහෝ වැඩ පටන් අරන්. හුරේ.. ජයවේවා කිවුවා.. :D
ReplyDelete@ බුද්ධි
ReplyDeleteබොහොම ස්තුතියි මේ පැත්තට ආවාට චූටි මහත්තයටත්.
@ ChAnDiKa
ReplyDeleteබොහොම ස්තුතියි චන්දික.
පට්ටාන් ගමු එහෙනම් මලවන්න....අහ් නෑ නෑ මලවන්න ඉස්සර ලියලා හිටහන්කෝ..... හික් හික්තතතත
ReplyDeleteසුභ පැතුම් එහෙනම්.....
පළමු පෝස්ට් එක කමෙන්ට් වලින් වාර්තාවක් තියන්න වගේ ඔන්න අපිත් ආවා
ReplyDeleteකොච්චර බැරි අමාරුකං තිවුනත් අපිත් යුතුකං දන්න උදවිය හරිද...!
ReplyDeleteඑහෙනං ජයවේවා කිව්වා...
දිගටම ලියමු හොඳේ.
@ හසියා
ReplyDeleteතැන්කියු කිව්ව මේ පැත්තෙ ආවට.
ලියන්න බැරිනං මලවන්න හරි බලමු.
@ JHOTHISHALANKA
ReplyDeleteබොහොම ස්තුතියි ආවට.
@ උන්නැහේ (පිලේ පැදුර)
ReplyDeleteමං නොදන්නවැයි එවුව. ස්තුතියි ආවට.
ජය ජය මහත්තයෝ...!
ReplyDeleteබ්ලොගේ ලියන්න . අපි එනවා බලාන්ට..
@ මහසෝණා මහතා
ReplyDeleteස්තුතියි. ලියන්න උපරිම උත්සාහ කරනවා.
ම් ම් බොහොම සංතෝෂයි............. කොමෙන්ට් ම විතරයිනේ මෙච්චර කාලෙකට දැක්කේ. බලමු බලමු ලියැවිලිත් එහෙනං...........
ReplyDeleteඉක්මනින් ලියන්න පටන් ගන්නකො එහෙනම්,,, සුභ පැතුම් මගෙනුත්
ReplyDeleteඔන්න මාත් ඉන්නවා කියවන්න... දිගටම ලියන්න.. සුබ පැතුම්..:)
ReplyDelete@ RanDil
ReplyDeleteබොහොම ස්තුතියි ප්‍රතිචාරයට.
@ හරී - පිණිපළස
ReplyDeleteබොහොම ස්තුතියි.
@ චතුමිතු
ReplyDeleteබොහොම ස්තුතියි සුබපැතුමට.
දැන් ඉතින් කොහොමහරි ලියන්න වෙනවනෙ.
හුරේ,.....ඔන්න මමත් ඉන්නවා...මේකට හරි කෙමෙන්ට් කර කර ඉම්මු
ReplyDeleteයකෝ මේකා මුළු බ්ලොග් එකටම මේ පෝස්ට් එක විතරද දාන්න ඉන්නේ...
ReplyDeleteඅනේ බං මේකේ අර කොමෙන්ට් බොක්ස් එක පෝස්ට් එකට යටින් කෙලින්ම පේන් හදහංකෝ..දෙපාරක් හොය හොය ඉන්න හරි කරදරයි...
@ රත්ගමයා
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා.
@ මාරයා
ReplyDeleteඉක්මන් වෙන්න එපා බං.
ඕක කරන හැටි මාත් හෙවුව. කොහොමද කරන්නෙ කියල දන්නෙ නෑනෙ.
එලය.....
ReplyDelete@ Geethika Dilruk (ගීතික දිල්රුක්)
ReplyDeleteස්තුතිය....
දැනුයි දැක්කේ...හොඳ වැඩක්...මගෙනුත් සුබ පැතුම්....:D
ReplyDeleteකිරි අපුච්චේ! යකෝ අදනෙ දන්නෙ අයියා බ්ලොග් එකක් කරනවා කියලා. එළකිරි වගේ බ්ලොග් එක කරගෙන යන්න අපේ සුභපැතුම් එහෙනං
ReplyDelete@ Podi Kumarihami
ReplyDeleteස්තුතියි මේ පැත්තෙ ආවට වගෙම සුබ පැතුමට.
@ blog gadol
ReplyDeleteස්තුතියි ගඩොල් මල්ලිලාටත්.
අප්පේ දැනුයි දැක්කේ . එහෙනම් සුභ පැතුම්!!
ReplyDeleteපටන් අරගෙන විතරනෙ, හත්තිලව්වෙ දාන්න දෙයක් නැත්නම් සිංහල හෝඩියවත් දැම්මනං දන්නෙ නැති උන්ට දැන ගන්න ......
ReplyDeleteමේක අපේ වරද..අපි මූව නරක් කලා මේකට කොමෙන්ට් දාලා..සද්ද නැතිව ඉන්න තිබුනේ..එහෙම උනානං තව මොනවා හරි මේකා ලියනවා...
ReplyDeleteදැන් මේකා කල්පනා කරනවා ඇත්තේ ලිව්වේ නැතත් අපි කොමෙන්ට් කරන හින්දා මොකට ලියනවද කියලා..:D:D:D
@ Gimhani
ReplyDeleteබොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට.
@ පන්සල් හංදිය
ReplyDeleteබොහොම ස්තුතියි ආවට වගෙම යෝජනාවටත්. බලමු මොකක්හරි කරන්න.
@ මාරයාගේ හෝරාව
ReplyDeleteඉදපං බං පොඩ්ඩක් ඉවසල. මේකෙ කුණුහරුප ලියන්නයැයි. පොඩ්ඩක් කල්පනා කරල බලල මොනව හරි ලියන්නං. කවුද හිතුවෙ පටං ගත්ත ගමං ලියන්න වෙයි කියල.
ලැජ්ජයි යකෝ..ඉන්න තැනින් පාරේ එහා පැත්තේ තියෙන අර කතා උල්පත දිහා බල බල කියනවනේ ලියන්න දේවල් ගැන හිත හිත ඉන්න ඕන කියලා..මං ඔතන හිටියනං මේක පූරෝනවා බලන උන්ව මත් වෙලා පේමන්ට් එකේ වැටෙන්නම..සික් විතරක්.. මට දුක මෙච්චර දේවාලයක් ලග ඉදලත් කතා නැහැයි කියලා අහන්න උන එකට...
ReplyDelete(දැන් මට වෙනම ගෙවහං කකුල ගාව තිබුන මැණික් මල්ලට තට්ටු කොරලා පෙන්නුවට..:D)
@ මාරයාගේ හෝරාව
ReplyDeleteගෙවන්නං ගෙවන්නං :D
කෝ බං?
ReplyDeleteකෝ බන් අයියෙ පටන් අරන් විතරනෙ... දාපන්කො මේකට පෝස්ටුවක්....
ReplyDeleteකෝ........?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමොකක්ද පටන් ගත්තේ ...? මොනව උනත් සුභපැතුම් ඈ...?
ReplyDeleteමාරයාගේ හෝරාව said...
ReplyDeleteමේක අපේ වරද..අපි මූව නරක් කලා මේකට කොමෙන්ට් දාලා..සද්ද නැතිව ඉන්න තිබුනේ..එහෙම උනානං තව මොනවා හරි මේකා ලියනවා...
දැන් මේකා කල්පනා කරනවා ඇත්තේ ලිව්වේ නැතත් අපි කොමෙන්ට් කරන හින්දා මොකට ලියනවද කියලා..:D:D:D
HOOOO.....!!!!! කුණුහරපයක් වත් ලියහන් බං....
ඈ බොල... පටන් ගත්ත විතරමනේ.... කෝ ලියන්නෙ නැතෙයි ?
ReplyDeleteකෝ.. ලියන්නේ නැත්දෝ.. මම කී වෙනි පාරද මේ ඇවිත් යන්නේ.. :)
ReplyDeleteකෝ බන් ලියන්නේ නැත්ද?
ReplyDeleteකෝ ලටපට ලියලා නැහැනේ....:)
ReplyDeleteඅදනෙ දැක්කෙ. ලියමු ලියමු.
ReplyDeleteමොන මඟුලක්ද බං @$$$^$#@#*&(*)(( උඹ මේක ලියන්නෙ නැද්ද ....
ReplyDeleteඈ අයියේ මේක දාලත් දැන් කී දොහක් වෙනවද. බොට ලියන්න කරැණු නැත්නම් අර මාරයිය එකක් ට්‍රිප් එකක්වත් ගොහින් එන්නයී තියෙන්නේ.
ReplyDeleteඈ බොලේ මම මේ බ්ලොග් එකට ආවේ මට දාලා තිබුනු කොමෙන්ටුවකින් පිස්සු හැදෙන බ්ලොග් එකක් ඈ....
ReplyDeleteමුකුත් නොලියා මෙහෙම ප්‍රතිචාර තියෙනවනම් ලිව්වාම කොහොම ප්‍රතිචාර තියෙයිද????
මරු අදහසක් ඈ.....
ඒත් ඉතිං මොනාහරි ලියන්න අපි ඉන්නෝ කියවන්න
ඔන්න එහෙනම් ඔයාට මේක හැම හුට පටේකින්ම පුරවන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා.......
@ බට්ටි, කොහෙද ඉතිං මාරය ඔක්කොම කොරන්නෙ හොරාටනෙ.
ReplyDelete@ ගැමියාගේ පත් ඉරුව, ස්තුතියි සුබ පැතුමට. ළඟදිම මොනව හරි ලියන්න බලනවා.
පටන් ගත්තා නන් ලියන්ට ඈ
ReplyDeleteඅනේ තාම නෑනේ...............පින්තූරයක්වත් දාමුකෝ
ReplyDeleteචා මරු බ්ලොගේ , මේ පැත්තෙ ආවෙ මාරයා රාජ් ට දාපු කමෙන්ට් එකකින් .....
ReplyDeleteලිපි ටික ඔක්කෝම කියෙව්වා ඉස්තරම් .... හර බර කාලීන මාතුකා සෑහෙන්ඩ ලියවිලා තියන බව පේනවා .එල ඈ.............
මේ පෝස්ට් එකට මං කමෙන්ට් කරන තුන්වෙනි වතාවද කොහෙද?
ReplyDeleteමේ බ්ලොග් එක නං මාරයි.
Hits/post එකයි, comments/posts එකයි දෙකම එන්න එන්න ඉහල යනවා.
අයියෝ කියල වැඩක් නෑ,
ReplyDeleteඑළ බ්ලොග් එකක් :)
අදයි දැක්කේ බං උඹ වැඩ අල්ලලා තියන හැටි . ඒ වුණත් මේකා වචන දෙකක් ලියාල සේප් එකේ කමෙන්ට් ගන්නවා නෙව ..
ReplyDeleteබැඳගත්තා නම් බෙරේ ගාන්ඩ ඕනේ !!
යකෝ බොල මේ වචන ටිකට පට්ට කමෙන්ට් අරගෙන. රචනාවක් ලිව්වොත් මොනා වෙයිද බොල????
ReplyDeleteයකෝ මෙච්චර එවුං කොමෙන්ට් කරල තියෙද්දි මට පුලුවංද අහක බලාන යන්න ????
ReplyDeleteයකෝ මූට තියෙන්න ඉල්ලුම.... 50 වෙනි පෝස්ට් එකට මම සුබ පතනවා.... දිගටම ලියමු.... ජය.
ReplyDelete&*$%&$%&$^#
@ රොෂාන්, ගැමියා, සමීර, කතන්දර, Gordonia ceylanica, සඳරු, සෑම්, ඕනයා, පිස්සා,
ReplyDeleteහැමෝටම ස්තුතියි අදහස් දැක්වීම ගැන.
මට දැන් පේනව මේකෙ 100 න් පස්සෙ කොමෙන්ට් වලට මෙතන ලියවෙන 18+ කොමෙන්ට් ගැන.
A#%$^$^&^&**(@#$%%!#%$!@#$%#$%#!$^
ReplyDeleteඔන්න මං 96 වෙනිය. පටං ගත්තට බයයි වගේද?:))
ReplyDeleteමහත්තයො ඔය බ්ලොග් එක පටන් අරන් මාස 7ක් 8ක් වෙනව. තාම මොකුත් ලියල නෑනෙ. බොරුවට කමෙන්ට් වලට රිප්ලයි කර කර ඉන්නෙ නැතුව මොනවහරි වැදගත් දෙයක් ලිවුවනම් හොඳයි මන් හිතන්නෙ.
ReplyDelete3 වෙනි නැත්තම් 4 වෙනි කමෙන්ට් එක.... මාරයගෙ ස්ටැට් එකේ දැකපු වෙලේ මතක් වෙලා ආයෙ ගොඩ වැදුනෙ.. සෑහෙන ලිපි ලියලනෙ.. නිවාඩුවක් වත් දාල කියවන්න ඕනි..
ReplyDelete99යි...
ReplyDeleteහායි මාරයියා.... :D
Delete100යි. :D
ReplyDeleteදැන් ඇති නේද?
ReplyDeleteනැහැ මදි :-D
Deleteහොඳටම මදි
Deleteකෝ මේක ලියන්නේ නැද්ද? :-D
ReplyDeleteනෑ නෑ මලවනවා.... :D
Deleteඋඹ කොහොමද දන්නේ උඹද ලිපට ගින්දර දාන්නේ :-D
Deleteහෙට අලුත් පෝස්ටෙකක් දානවා නේද...? :D
ReplyDeleteඔව් ඔව් මේ ලියන ගමන් ලු
Deleteචැහ්... එන්න පරක්කු උනානේ.....
ReplyDeleteහොඳ වෙලාවට පරක්කු වෙලා ආවෙ. :D
Deleteකිසි පරක්කුවක් නැහැ බන් අපි මේක ඇදගෙන යන්
Deleteලටපට දෙකයි.. එකක් සෝරෝවාගේ.... අනික ප්‍රසාන් ගෙන...
ReplyDeleteමදි වගේ හිතුන හින්දා ඔන්න තව කමෙන්ට් එකක් දැම්මා....
ReplyDeleteඋඩින් කමෙන්ට් කරලා තියෙන අයට වාතයක් වෙන්නත් හිතයි :-D
ReplyDeleteබ්ලොග් අවකාශයට නවකයෙක් හැටියට මට ඇති වෙච්ච කුතුහලය මාතෘකාවක් කරගෙන ඔය ලියන්න. ඔයාගෙ නම හැදිච්ච හැටි කොහොමද කියලා. සමහර විට මේක "ගොං" ප්‍රශ්ණයක් වෙන්නත් පුලුවං. ඒත් අපි වගේ නවකයන්ට දැන ගන්න ලියන්න. මම කිව්වේ "Praසන්ன" කියන එක හැදුන හැටි ගැන.
ReplyDeleteමේක සෝයි බ්ලොග් එකක් නෙව මගෙන් සුබ පැතුම් දිගු ගමනකට
ReplyDeletePatta pata pata
ReplyDeleteඔක්කොම පෝස්ට් ටික එක හුස්මට කියෙව්වා.. පට්ට බ්ලොග් එකක් නොවැ... අර ඉස්කෝලෙ කාලෙ කතාව මට එච්චර තේරුනේ නෑ.. බස් එකේ කතාවනං මරු.. උදේ ඉඳං කියෙව්වා.. ඒකයි කමෙන්ට් කරන්න පරක්කු උනේ..
ReplyDeleteලියපියෝ!!!!!!!!!!!!!!!!!!
ReplyDeleteමේ වගෙ සැඟවුන කුසලතා ඇති බ්ලොග්කරුවන් අපි එළියට ඇදල ගන්න ඕන.........
ReplyDeleteඇදල අරගන දෙකක් අනින්න ඕන..:D
ඇත්තටම හරිම ආඩම්බරයි මේ බ්ලොග් අවකාශය ඇතුලෙ මට ඔයා වගේ යාලුවෙක් ඉන්න එක ගැන අයියෙ . . . . මගෙ ලිවීම හැඩගස්සන්න ඔයාගෙ ලිපි කියවීම ගොඩාක් උපකාරී උනා.
ReplyDeleteදිගටම ලියන්න, ඔයාට ජය
හුඟ කාලෙකින් ගොඩ වැදුනෙ.. මග රුනු පෝස්ට් ඔක්කොම කියෙව්වා... සෑහෙන ලියලනේ... බොහොම සිත් ගන්න සුලු රටාවකට ලියනවා... ජය.. දිගටම ලියමු
ReplyDeletebohoma wadagath rasawath post ekak. kiyawa bala mahath thrupthiyak kabuwemi. :D
ReplyDeleteජය වේවා...!!!!
ReplyDeleteමම මේ ඊයේ රෑ ඉඳලා කියවනවා... තවම පෝස්ට් වලින් බාගයක්වත් කියවලා ඉවර කර ගන්ඩ හම්බවුණේ නැහැ...
ReplyDeleteඅද රෑ වෙනකල් ඉඳලා හරි කියවන්ඩ ඕනා....
(විශේෂ ස්තූතිය - මාරයාට)
අව්රුදු ගානක් නිදිමරාගෙන කියෙව්වත් කියවලා ඉවර කරන්න බැරිතරම් කථා තියනවා බුදු අම්මෝ............
ReplyDelete:D
ReplyDeleteඅයියා ලියලා තියන මේ පෝස්ට් ඔක්කෝම එකතු කරලා දවසක ඒක පුග්ගල චිත්තර ප්‍රදර්ශණයක් පවත්වන්න අයියට වරදින්නේ නෑ අයියේ . සතියක් නිවාඩු දාලා අයියගේ බ්ලොග් එකෙ කියෙවුවේ . පාඩු නෑ අයියේ සත පාකට පාඩු නෑ
ReplyDeleteදවසේ කමෙන්ට් එක! බොට කියන්ඩ මමත් හෙන බලාපොරොත්තු තියාගෙන සුබ පතලා කමෙන්ට් එකක් දැම්මා මේකට! ඒ කියන්නෙ මගේ කමෙන්ට් එක අපතෙ ගියෙ නෑ එහෙනං.....
Deleteමේක තමා යකුනේ මම දැකපු පට්ට ආතල්ම බ්ලොග් එක. ප්‍රසන්න අයියට ජීවිතේට පෝස්ට් එකක් දාන්න දෙන්න එපා. එහෙම උනොත් බ්ලොග් අවකාසෙ වටිනාම පුරුකක් අහිමි වෙනව නෙව! :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී :ඩී
ReplyDeleteඅන්න ඒකනෙ.
Deleteතව එකම එක පෝස්ට් එකක් දාපන් අයියෙ :)
ReplyDeleteහොද ආරම්භයක්. දිගටම ලියමු. ජය වේවා.
ReplyDeleteयह अच्छा है.हमेशा पढ़ने के ..सौभाग्य
ReplyDeleteමේ කමෙන්ට් එක දැක්කමනං මට මොනවහරි ලියන්න හිතෙනව වගේ.
Deleteहाँ ... इस ब्लॉग अब दुनिया प्रसिद्ध है .. इसे बनाए रखने के लिए .
Deleteशुक्रिया.मैं इस टिप्पणी पसंद है.
Delete非常に良いブログの投稿には、幸運をそれを維持する
ReplyDeleteentrada en el blog muy bueno, sigue así la buena suerte
ReplyDeleteAuguri amico... sei un grande,,, bocca al lupo
ReplyDeleteil mio blog preferito ..... molto popolare in Italia ..
ReplyDeletegrazie
Deleteमैं आज खेलने नहीं दिया.अपने ब्लॉग को पढ़ने.
ReplyDeleteसिंहली सीखने शुरू करते हैं.
අපිත් කීප වතාවක් ඇවිත් ගියා... බදාම වැඩි නැද්ද
ReplyDeleteඅයියගෙ ලිපි කියවන්න ගොඩ කාලෙකින් එන්න බැරිවුනා...
ReplyDeleteසෑහෙන්න ලියලනෙ... මුල ඉඳල ඔක්කොම කියවලා කමෙන්ට් එකක් දෙන්නම්...
骡子是马与驴的杂交种
ReplyDeleteකෝ ආරම්භය කිව්වට ඊට පස්සෙ නෑනේ මුකුත්..?
ReplyDeleteදිගටම ලියමු? :D
අලුත් පෝස්ට් එකක් තියේ කියලා ආරංචි උනා,ශා ලස්සනට ලියලා තියනවා,,ජය වේවා!!
ReplyDeleteයකෝ මාර ශෛලිය. පද ගැලපීම. වාග් මාලාව, අරක මේක ඔක්කොම. :D
ReplyDeleteහරි ලියමු. අපි ඉන්නවා කියවන්න.
අහම්බෙන් දැක්කෙ ප්‍රසන්න.
henryblogwalker the Dude
අහම්බෙන්වත් නොදැක්කනං තමයි හොඳ. :D
Deleteඅම්මද බොල 150ත් පන්නලා නේද..?
ReplyDeleteඑහෙම තමයි බොල.
Delete152ට අපෙන් සුභ පැතුම්!!!!!!!!!!!
ReplyDeleteදිගටම යමු
යකෝ අදනේ මේ බ්ලොග් එක දැක්කෙ...!! මාර ලිපිනෙ මේකෙ තියෙන්නෙ.. මුල් ඉඳන් කියවලා හැම එකටම කමෙන්ට් දාගන එන්නම්..
ReplyDeleteජයම පතමි !!!
ප.ලි. / නරකද මේ බ්ලොග් එකේ නම නිකන් " ප්‍රසන්නගේ සීතාම්බර අඩවිය " වගේ ගැලපෙන නමක් දැම්මොත්.. නිකන් ලට පට ගාන්නැතුව. නැත්තම් ඔය අවසේස උදවිය බලලා කියයි කෝ මුකුත් නෑනේ කියලා.. :-)
" ප්රසන්නයාගෙ නොපෙනෙන රෙද්ද" කියන නමත් නරකම නැහැ
ReplyDeleteඑළම එළ.... අන්න නම.. දාන්ඩ පහක්.... :-)
Deleteමේ බ්ලොගි එකනම් මාරයි....හී හී
ReplyDeleteඒකනෙ.
Deleteම්... අළුත් ස්ටයිල් එකක්. නරකම නෑ. මම වගේ ලියනවට වඩා කියවන්න කැමති අයට ගැලපෙනව.
ReplyDeleteඒකනෙ අපි හැමෝම කරන දේට වඩා වෙනස් දෙයක් කරන්න එපාය.
Deleteආයෙත් දුවන්න අරංද?
ReplyDeleteඑහෙම තමයි බං. මේක ලේසියෙන් වැටෙන්නෙ නෑ.
Deleteඅර අසෙනිය කුසුම කස්ටියට මේක පෙනිලම නැහැනේ.. අසාධාරණේ ....
ReplyDeleteඅසාධාරණේ....
Deleteලකීගේ නම පොඩ්ඩක් වෙනස් කරල - "ප්‍රසන්නගේ සීතාම්බර බ්ලොගය"
ReplyDeleteඔවු තව ටික දවසක් යනකොට මේක මටත් පේන්නෙ නැතිවෙයි වගේ.
Deleteසුභ පැතුම් මචන්
ReplyDeleteදිගටම ලියමු!!!
ඔය ලියන්නෙ කට්ටිය.
Deleteගෙදරකට ඉස්සෙල්ලම එනකොට අත් දෙක වන වන එන්න හොඳ නැති නිසා මන් නම් නෙලුම් මල් මිටියක් අරන් ආවා ඔන්න . සුබ පැතුම් .
ReplyDeleteස්තුතියි.
Deleteමම අදමයි මේ බ්ලොග් එකට ආවෙ..මූනු පොතේ වෙනී ශෙයාර් කරපු එක දැකලා.. අනා ශෝයි බ්ලොග් එක මෙයා....මන් ආයි ආයි එනවා ඕන්....
ReplyDelete:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D:D :D :D
Deleteඔය වෙනී කියන මනුස්සයත් අර මාරයගෙ ලණුවක් කාලනෙ.
Delete@ RanDil, D:
මමත් දැන් අවුරුදු 2කට කිට්ටුවෙන්න බ්ලොග් කියවන්න අරන්.
ReplyDeleteබ්ලොග් ගඩොල්, මාරයාගේ හෝරාව, කතන්දර, දුමීගේ කටකහන කතා, රංග ලියන මගේ ලෝකය.......... වගේ ගොඩක් බ්ලොග් කියෙව්ව. හැබැයි ඒ එකක වත් මෙච්චර කොමෙන්ට් වැටිල නැතුව ඇති, පෝස්ට් එකක් නොලිය.
උඹ ගිනස් වාර්තාවක් තියන්න වත් ද හදන්නෙ?
හික් හික්.......
ඒව අහන්න ඕන මාරයගෙන්ම තමා.
Deleteමුණු පොතේ දැකලා මන් මේ පැත්තට ආවේ...අම්මෝ..මෙහෙමත් බ්ලොග් එකක්...
ReplyDeleteකවද හරි පටන් ගන්නේ නැතා...
දිගටම ලියමු...ජය වේවා...ඔන්න මගෙනුත් සුබ පැතුම්..!!! දිගටම එන්නම් හොදේ....:)
ස්තුතිය.
Deleteලියපං මචං. උඹ කවුද කියල මං දන්නේ නෑ. මාරයගේ ලින්ක් එක දැකලා ආවේ හරිය. ජය පතනවා උඹට.
ReplyDeleteස්තුතියි.
Deleteඑල කිරි සුභ පැතුම්..! ලියවේවා..! නොනවතීවා..!!
ReplyDeleteස්තුතියි.
Deleteඔන්න මමත් ආවා :)
ReplyDeleteආයෙත් එන්න. :D
Deleteමොකෝ බෝල බවලතුන්ට විතරක් ආයේ එන්න කියන්නේ ???
Delete%@#$$#%&%^$
සුභ පැතුම් මචං
ReplyDeleteඅපි දිගටම ලියන්නම්!
අන්න තිස්ස අයියට තේරුණා.
Deleteඔන්න ආයෙත් මේ පැත්තට අපිත් ආවා.. හප්පේ අර ගෑනු ලමයත් එක්ක ගිය පෝස්ට් එක දැකල තාමත් හිතට විචිකිච්චාවයි. හුඟ කාලෙකින් ආව නිසා අර කොටස් වශයෙන් ලියං ආව කතාව ආයෙ මුල ඉඳල කියවන්න උනා.. ඒත් අවුලක් නෑ.. කාව්‍ය රසය නොවෙනස්ව තියනව අර ගිය සතියට සති දෙකකට කලින් සතියෙ දාල තිබ්බ කවි ටිකේ. මම දැක්ක සුපිරිම බ්ලොග් එකක් මේක.. මම එදත් කිව්ව අදත් කියනව.. ප්‍රසන්න අයිය තමයි සිංහල බ්ලොග් අවකාසෙ ඕල් රවුන්ඩර් !!!!
ReplyDeleteඒකනෙ කියන්නෙ. මේ මාරයට එහෙම මේකෙ දාල තියෙන ලිපි පේන්නෙ නෑනෙ.
Deleteෂාහ්...! මෙන්න බ්ලොග්,
ReplyDeleteප්‍රසන්න අයියා මට පුළුවන් වෙයි ඔයාට චැලේන්ජ් එකක් දෙන්න,
අපරාදෙ මම කල් මර මරා හිටියේ....
මගේ එකත් කලඑළි කරන්න කාලෙ හරි වගේ.. :P
පටංගමු, පටංගමු. අපිටත් බැරියැයි සප් එකක් දෙන්න.
Deleteහිටපන් මම අපේ වත්තේ ගැන්සියට කියන්නම් මේකේ ඇවිත් කමෙන්ට් කොටලා යන්න..
ReplyDeleteතෙල් බාලා
ටිබල්ටොකි ෆික්ල් ෆාමරි ටොපි ස්විකි... සෝන් කටාලා?? කොලෝනෝ ෆොටාකි කාටොෆිල්... ගින්තෝඩ් ටාපිනි මාවල් කානිටා... !! ටින්ටාක් ෆිස්ල්..!!
ReplyDeleteඈ බට්ටො, මේ ටික පුස්කොළ පොතක තිබිලද හොයාගත්තෙ.
Deleteපට්ට අහ... සුපිරි දිගටම ලියන්නට... මාර Post තොගයක් නොවැ තියෙන්නේ
ReplyDelete.
ReplyDeleteදැන්ම තිත තියන්න අදහසක් නෑ ලකී මහත්තයො.
Deleteඑන්ඩ බැරි වෙච්ච දවස් 2ට ආයිමත් පෝස්ට් ගොඩක් ලියලනෙ..ඉංග්රීසිප්රසන්දෙමලනයන්න අයියට කොහෙන් එනවද මන්දා මෙච්චර අදහස් ගලා ගලා එනවා...මෙයා ලියා ලියාගෙන යනවා...
ReplyDeleteමට දැන් මේ ගලාගෙන එන අදහස් ලියාගන්න තවත් බ්ලොග් එකක් ඔපන් කරන්න වෙලයි තියෙන්නෙ.
Deleteසිංහල බ්ලොග් කියවන අපටත් බ්ලොග් එකක් පටන්ගන්න හිතෙන තරමට දිරි ගන්වන නවක ලේඛකයින් බිහිකරවන්න ඉතා විසිෂ්ට සේවයක් කරන ආදර්ශමත් බ්ලොග් එකක් . තවතවත් මෙවැනි බ්ලොග් ලියවෙනවනම් කියවන අපිට මොන තරම් සේවයක්ද.දිගටම මේ විදියට කරගෙන යන්න සුභ පැතුම්!
ReplyDelete